ලොවක් ආදරය කළ සුපිරි පිතිකරු මහ රෑ පාරට වැටෙයිShiran VirajJune 2, 2018 by Shiran VirajJune 2, 20180 ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් මුම්බායි නුවර මාර්ගයක ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග්... Read more
දරු එල ලබන්නට තරබාරුව මට්ටු කරමුShiran VirajMay 14, 2018 by Shiran VirajMay 14, 20180 වර්තමානයේ පවතින අධි තරඟකාරී සමාජ රටාවත් සමඟ දරුවකු බිහි කිරීමේ දී සැළකිලිමත් විය යුතු අන්දම පිළිබඳව බොහෝ මව්වරුන්ට අමතක වී යයි. ඊට හරස් වන්නේ පවතින... Read more
ගැස්ට්‍රයිටිස් ගැන දැනගනිමු.Shiran VirajMay 4, 2018 by Shiran VirajMay 4, 20180 අද සමාජයේ බොහෝ දෙනාට අත්විඳීමට සිදු වී ඇති රෝග තත්ත්වයක් ලෙස ගැස්ට්‍රයිටිස් හැඳින්වීමට පුළුවන්. එය ඇතැම් අවස්තාවන් වල ‘බඩේ දැවිල්ල, ගෑස්ටික්, හා ගෑස්’ වැනි විවිධ... Read more
නීතී විරෝධී දුම්වැටි තොඟයක් රේගුවේ හිරවෙයිShiran VirajApril 30, 2018 by Shiran VirajApril 30, 20180 නීති විරෝධි ලෙස විදේශීය දුම්වැටි තොඟයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද(30) උදෑසන ඩුබායි සිට මෙරටට... Read more
දේශපාලන පක්ෂ අවස්ථා කිහිපයකදී මැයි දින සැමරුමට සැරසෙයිShiran VirajApril 30, 2018 by Shiran VirajApril 30, 20180 ජාත්‍යන්තර මැයි දින සැමරුම දින කිහිපයකදී වෙන් වෙන්ව පැවැත්වීමට දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති තීරණය කර තිබේ. ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන මැයි පළමු වන දිනට... Read more
අමෙරිකාවට දකුණු කොරියාවට පහර දෙන්න උවමනා නැහැ- කිම් ජෝන් උන්Shiran VirajApril 30, 2018 by Shiran VirajApril 30, 20180 තම රටේ පවතින නයෂ්ටික අත්හදා බැලීමේ බලාගාරයේ වැඩ සියල්ලම ලබන මැයි මාසයේදී අවසන් කරන බව උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් ප්‍රකාශ කර සිටිනවා. ඒය... Read more
රජයේ නාස්තිය අධික නිසා රුපියලට වන දේ කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයාShiran VirajApril 30, 2018 by Shiran VirajApril 30, 20180 ආණ්ඩුව විසින් මේ මොහොතේ ගෑස් මිල වැඩි කළද ඒ සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ කියා සිටියේ ඉකුත්... Read more
ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් වැඩම කල සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අදත්Shiran VirajApril 30, 2018 by Shiran VirajApril 30, 20180 ඉන්දියාවේ සාරාණාත් නුවර සහ පකිස්ථානයේ තක්ෂිලා නුවර සිට මෙරටට වැඩම කරවනු ලැබූ සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අද(30) දෙවන දිනටත් සිදු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.... Read more
ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්Shiran VirajApril 30, 2018 by Shiran VirajApril 30, 20180 හෙළ සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අද්විතිය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ ආදාහන උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබා... Read more
පළාත් සභා 6ක මැතිවරණ සැප්තැම්බරයේShiran VirajApril 29, 2018 by Shiran VirajApril 29, 20180 දැනට නිල කාලය අවසන්ව ඇති පළාත් සභා තුනක ලබන සැප්තැම්බර් මාසයේදි අවසන් වීමට නියමිත පළාත් සභා තුනද ඇතුළුව පළාත් සභා හයක ඡන්දය මේ වසර අගදි... Read more