සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළම සාධන මට්ටම මෙවර දකුණු පළාතෙන්Shiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 දකුණු පළාත මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළම සාධන මට්ටමක් පෙන්නුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට දිවයින පුරා පෙනී සිටි සිසුන්ගෙන්... Read more
ෆේස්බුක් හැර නොයනබව සකර්බර්ග් කියයිShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 තමන් ෆේස්බුක් සමාගම හැර නොයන බව එහි හිමිකරු මාර්ක් සකර්බර්ග් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ෆේස්බුක් සමාගම ඉදිරියට ගෙන යා හැකි වර්තමානයේ සිටින එකම පුද්ගලයා තමා... Read more
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය සැමරීමට ජනපති එක්වෙයිShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය අදට යෙදී තිබෙන අතර, ඒ නිමිත්තෙන් අද (05) උදෑසන තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත... Read more
පාසල් කාලයේ ටියුෂන් තහනම්! කෝටි 700ක පරිපූරක ඇස්තමේන්තුවක්! පාර්ලිමේන්තුවෙන් ඇසෙන කතාShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 විශ්වාසභංග යෝජනාවෙන් පසුව පළමුවරට පාර්ලිමේන්තුව අද (05) රැස්වුණා. රජයේ හදිසි වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 700ක් අපේක්ෂා කරමින් එහිදී පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරුණා. ඒ, සභානායක අමාත්‍ය... Read more
ශරියා නීතිය අපිට හොඳයි.ඉන්දියානු රජය ගෙනා දික්කාසද නීතියට දහස් ගණන් කාන්තාවන් එරෙහි වුන හැටි-VIDEOShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 මුස්ලිම් ජාතික කාන්තාවෝ දහස් ගණනක් වීදි බැස තමන්ට සිදුවන අසාධාරණයකට එරෙහිව විරෝධාවයන්හි නිරතවන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා. ඒ මුස්ලිම් කාන්තාවන්ගේ දික්කසාද නීතියක් පිළිබඳව රජය... Read more
අගමැති බෙරුණේ නැත්නම් ජනපතිත් පසෙකටShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම අද උදෑසන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවුණා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මෙම සාකච්ඡාවෙන් පසුව ශී‍්‍ර ලංකා නිදහස්... Read more
ජාතික ආරක්ෂක අරමුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවටShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 ජාතික ආරක්ෂක අරමුදල් ( සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පනත් කෙටුම්පත අද (5) ඉදිරිපත් කළේ ය. මීට අමතරව... Read more
කුණු එකතු කරන යානාවක් අභ්‍යවකාශයට යවයි. – VideoShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 යන යන තැන කුණු දාලා අපිරිසිදු කරන එක මිනිස්සුන්ගේ තියෙන නරකම පුරුද්දක්. මිනිස්සු අභ්‍යවකාශයට ඇතුල් වුනාට පස්සේ අභ්‍යවකාශයත් එකම කුණු ගොඩක් වුණා. මේ වෙද්දී මිනිසා... Read more
චතුරංග ප්‍රථම පදක්කම දිනාගනියිShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් ජයසූරියට... Read more
පොළී මුදලාලි නීති විරෝධී නැහැ – ජ්‍යෙ.නි. මහ බැංකු අධිපති කියයිShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 තමන් සතු මුදල් තවත් අයෙකුට ණයට ලබා දීම නීති විරෝධී කටයුත්තක් නොවන බවත්, එවැනි කටයුතු නියාමනය සඳහා කිසිදු නීතියක් නොමැති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු... Read more