අලිගැටපේර, ඔලිව්තෙල්වල අඩංගු ශාක තෙල් ආයු කාලය දීර්ඝ කරන බව හෙළිවේShiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 සත්ත්ව මේදය සහිත ආහාරවලින් ශරීරයට ලබා ගන්නා කැලරි ප්‍රමාණය සියයට 2 ත් 5 ත් අතර ප්‍රතිශතයකින් කපා හැර ඒ වෙනුවට ශාකමය තෙල් සහිත ආහාර ලබා... Read more
අලිගැටපේර, ඔලිව්තෙල්වල අඩංගු ශාක තෙල් ආයු කාලය දීර්ඝ කරන බව හෙළිවේShiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 සත්ත්ව මේදය සහිත ආහාරවලින් ශරීරයට ලබා ගන්නා කැලරි ප්‍රමාණය සියයට 2 ත් 5 ත් අතර ප්‍රතිශතයකින් කපා හැර ඒ වෙනුවට ශාකමය තෙල් සහිත ආහාර ලබා... Read more
ඔස්ට්‍රේලියා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදShiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන සිව් වන ටෙස්ට් තරඟය සිව්වන දිනටත් අද(02) ක්‍රියාත්මකයි. ඊයේ(01) තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා... Read more
මම භූතයෝ විස්වාස කරනවා” දිමංක වෙල්ලාගේ හෙළිකළ ඇඟ හිරි වැටෙන රහස .!Shiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 ගායන ශිල්පි දිමංක වෙල්ලාලගේ සිය ජිවීතයේ කිසිවෙකුටත් නොකි රහසක් පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුනා, එම සටහන පහතින් ,. “කාටවත් නොකී රහසක් තමයි මම... Read more
අගමැති – නීතිය හා සාමය ඇමති අතර විශේෂ සාකච්ඡාවක් – ඇමති මලික් සමරවික්‍රමත් එක්වෙයිShiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මලික් සමරවික්‍රම ඊයේ (01) රාත්‍රියේ සාකච්ඡා කර තිබෙනවා. ඒ, කිසියම්... Read more
බන්දු සහ ටෙනී අවුරුදු 10කට පස්සේ එකම චිත්‍රපටයකShiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ කියන අති දක්ෂ විකට නළුවන් දෙදෙනා එකට රඟපාන චිත්‍රපටයක් මෑතකදී දකින්නට ලැබුණේ නැහැ. ඔවුන් දෙදෙනා එකට රඟපාන්නේ නැත්තේ හිත් අමනාපකම්... Read more
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවියට….Shiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 චීනයේ ටියැංගොන් -1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් අද අලුයම 5. 45 ට පමණ පෘථිවි අවකාශයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ පවසයි. එම ඒජන්සිය සඳහන්... Read more
පඩිය ලක්ෂයට වැඩි නම් මේ මාසයේ සිට Paye කැපෙන්නේ මෙහෙමයිShiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 පසුගිය අයවැයෙන් කරන ලද සංශෝධනවලට අනුව උපයන විට ගෙවීමේ බදු හෙවත් Paye Tax ගණනය කරනු ලබන ආකාරය 2018 අප්‍රේල් 01 වන දින සිට සංශෝධනය කර... Read more
පුත්තලම පොලීසිය අපරාධ වලට තිත තබයි.Shiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 පුත්තලම නගරය ආවරණය වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක වන ලෙස සවි කරන ලද CCTV කැමරා 48 ක් අධීක්ෂණ කටයුතු සදහා විවෘත කිරීම පුත්තලම දිසාව... Read more
උඩුගුවනේ දී ඉන්දිය චන්ද්‍රිකාවක් අතුරුදන්Shiran VirajApril 2, 2018 by Shiran VirajApril 2, 20180 ඉන්දියාව විසින් උඩුගුවනට යවන ලද ජී.සැට් 6 ඒ නම් චන්ද්‍රිකාව අතුරුදන්වී ඇති බව ඉන්දිය වාර්තා පවසනවා. අදාළ චන්ද්‍රිකාව ජංගම දුරකථන සන්නිවේදනය සඳහා ඉන්දියාව විසින් උඩුගුවනට... Read more