පාස්කු ඉරිදා අදයිShiran VirajApril 1, 2018 by Shiran VirajApril 1, 20180 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ මරණයෙන් උත්ථානය ලැබීම සැමරෙන පාස්කුව ලොවපුරා කිතුණුවන් අද සමරනු ලබනවා. වසර 2000 කට පමණ පෙර ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වරි කන්දේදී කුරුසි... Read more
ලෝකයට නව නැගිටීමක් අවශ්‍යයි – ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේShiran VirajApril 1, 2018 by Shiran VirajApril 1, 20180 පවතින අමිහිරි අත්දැකිම් මධ්‍යයේ ලෝකයට නව නැගිටීමක් අවශ්‍ය බව, ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ පවසයි. යේසුස් වහන්සේගේ උත්ථානය සිහි ගන්වමින් වතිකානයේ ශාන්ත බැසිලිකා දේවස්ථානයේ පැවති පාස්කු... Read more
IOC නිසා ceypetco ලබන පාඩුව හෙළි කරයිShiran VirajApril 1, 2018 by Shiran VirajApril 1, 20180 අයි ඕ සී සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමෙන් පසු සිය පාඩුව ආසන්න වශයෙන් දිනකට රුපියල් මිලියන 38කින් වැඩි වූ බව ලංකා ඛණිජ තෙල්... Read more
උදයංග වීරතුංග පිටුවහල් කරන්නැයි රජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලයිShiran VirajApril 1, 2018 by Shiran VirajApril 1, 20180 රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පිටුවහල් කරන්නැයි රජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, ඔහු සම්බන්ධයෙන් වන විමර්ශන... Read more
පිළිකා රෝගීන්ගේ අපේක්ෂා ඉටුකරමින් පෙට් ස්කෑන් යන්ත්‍රය අද ජනතා අයිතියටShiran VirajApril 1, 2018 by Shiran VirajApril 1, 20180 සියල්ලට ප්‍රථම මිනිසත්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ අත්වැල් බැඳගත් මහරගම අපේක්ෂා රෝහලේ සවිකර ඇති පෙට් ස්කෑන් යන්ත්‍රය ජනතා අයිතියට පත් කිරිමේ කටයුතු අද (01) දින සිදුකිරීමට... Read more
ඇමෙරිකානු වීසා ගැනීමේදී සමාජජාල ඉතිහාසය පිරික්සීමට යයිShiran VirajApril 1, 2018 by Shiran VirajApril 1, 20180 ඇමෙරිකාවට ඇතුළුවීම සඳහා වීසා බලපත් අපේක්ෂාකරන සෑම අයෙකුගේම පාහේ සමාජ මාධ්‍ය පිළිබද ඉතිහාසය සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට අවශ්‍ය බව ට්‍රම්ප් පරිපාලනය පවසා තිබේ. රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපත්... Read more
අද සිට ආදායම් බදු වෙනස් වන්නේ මේ ආකාරයටයිShiran VirajApril 1, 2018 by Shiran VirajApril 1, 20180 නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය අද සිට ක්‍රියාත්මක වනවා. නව ප්‍රතිපත්තියෙන් ක්ෂේත්‍ර රැසක බදු සංශෝධනයට ලක්ව ඇති අතර සේවා නියුක්තිකයින්ගේ ආදායම මතද බදු පනවා තිබීම... Read more
ජනපතිවරයා අගමැතිගේ ආර්ථික කමිටුව අහෝසි කරයිShiran VirajMarch 28, 2018 by Shiran VirajMarch 28, 20180 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ආර්ථික කළමනාකරණ කමිටුව මුළුමනින්ම අහෝසි කිරීමට ඊයේ (27 දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ කැබිනට් රැස්‌වීමේදී තීරණය... Read more
මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මියයයිShiran VirajMarch 28, 2018 by Shiran VirajMarch 28, 20180 ප්‍රවීණ නවකතා රචකයෙකු සහ කෘතහස්ත මාධ්‍යවේදියෙකු වන චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා ඊයේ (27) අභාවප්‍රාප්ත විය. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට හැට හයවන... Read more
වර්ජන නිසා සරසවි වරමත් කල්යයිShiran VirajMarch 28, 2018 by Shiran VirajMarch 28, 20180 අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් හැට දහසක් පරීක්‍ෂා කිරීමට නොහැකිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ගොඩ ගැසී ඇති බව වාර්තාවේ. පසුගිය වසරේ උසස්... Read more