කැසිනෝ, සූදු, ලොතරැයි සඳහා නව නියමයන්Shiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 කැසිනෝ, ඔට්ටු ඇල්ලීමේ සූදු සහ අන්තර් ජාලය ඔස්සේ සහ අනෙකුත් මාර්ගවලින් පවත්වාගෙන ලොතරැයි ව්‍යාපාර සඳහා මහබැංකුව නව නියමයන් හඳුන්වා දී ඇත. ඒවායේ ගනුදෙනුකරුවන් ඩොලර් 3,000ක්... Read more
සරුසාරයි හරි සාරයි දැන් රජයට!Shiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 වසර 63 කට පසු රාජ්‍ය ආදායමේ රුපියල් බිලියන 22 අතිරික්තයක් ඇති කර ගැනීමට රජය සමත් වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අමාත්‍ය අකිල විරාජ්... Read more
කටුනායක ගිය තවත් ක්‍රීඩා කණ්ඩායමක් ආපසු හැරි එයිShiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 කටුනායක ගුවන් තොටුපළින් විදේශ ගතවීමට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට යළිත් වරක් ආපසු හැරී පැමිණීමට සිදුව තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසකටද මෙවැනි... Read more
ගම්මිරිස් අපනයන නිෂ්කාෂණය පැය 48කින් – රිෂාඩ්Shiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 ගම්මිරිස් අපනයන නිෂ්කාශන කටයුතු සඳහා සතියක් දෙකක් ගතවීම ගම්මිරිස් අපනයනකරුවන්ට විශාල ගැටලුවක්ව තිබෙන බැවින් එම අපනයන නිෂ්කාශන ක්‍රියාවලිය පැය 48 කට පෙර සිදුකිරීමට පියවර ගන්නා... Read more
ඌවේ දෙමළ පාසල්වලට අලුත් නීතියක්Shiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 පාසල් කාලය තුළ පාසල්වලට ඇතුල්වීම දේශපාලකයන්ට තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ ඌව පළාතේ සියලුම දෙමළ පාසල්වලට අදාළවයි. තම උපදෙස් පරිදි ඌව පළාත් සභාවේ... Read more
බස්නාහිර පළාතේ ජලසම්පාදන සේවා අද අඩාල වෙනවාලුShiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ බස්නාහිර පළාත් සේවකයන් අද (30) වෘත්තීය සමිති අරගලයක නිරත වනවා. එහිදී ඔවුන් පැය 4 ක කාලයක් සේවයෙන් ඉවත් වී... Read more
ආණ්ඩුවක් හදන්න එකතු වෙන්නැයි කළ ආරාධනය ගැන ජනපතිගෙන් යළිත් පැහැදිළි කිරීමක්Shiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සියළු දෙනා තමන් සමග සිටින්නේ නම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට ඕනෑම විටක සූදානම් බවට තමන් ඉකුත් දා... Read more
විරල චන්ද්‍රගහණයක් හෙටShiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 හෙට(31) දිනයේ විරල චන්ද්‍රගහණයක් සිදුවීමට නියමිතව තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කළේ මෙය පියවි ඇසින් නිරීක්ෂණය කළ... Read more
අවස්ථාවාදීන් එලවන හැටි ජනපති පවසයිShiran VirajJanuary 30, 2018 by Shiran VirajJanuary 30, 20180 දූෂිත මෙන්ම අවස්ථාවාදී දේශපාලනඥයින් පළවා හැරීමේ සටනට පෙබරවාරි 10 වන දින රටේ ජනතාව ඒකරාශී විය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ... Read more
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව ඇමතිවරියට බාරදෙයිShiran VirajJanuary 22, 2018 by Shiran VirajJanuary 22, 20180 මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරිමට නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වෙත භාරදී තිබේ. කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ... Read more