බැඳුම්කරේ හින්දා අපිට කිසිම පාඩුවක් නෑShiran VirajJanuary 6, 2018 by Shiran VirajJanuary 6, 20180 බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිඳු පාඩුවක් සිදුව නොමැති බව පී හැරිසන් අමාත්‍යවරයා පවසයි. ඉදිරි මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානමින් පසුවන බව අමාත්‍යවරයා... Read more
මේ ඔක්කෝම ප්‍රශ්න පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු ප්‍රශ්නShiran VirajJanuary 6, 2018 by Shiran VirajJanuary 6, 20180 වර්තමානයේදී උද්ගත වී ඇති සියලු ගැටළු පසුගිය ආණ්ඩු කාලයේදී ආරම්භ වූ ගැටළු බව කබීර් හෂිම් අමාත්‍යවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සුළුවෙන් විසඳීමට තිබූ ගැටළු විසඳීම... Read more
මෝටාර් ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක යානයකට හානිShiran VirajJanuary 6, 2018 by Shiran VirajJanuary 6, 20180 සිරියාවේදී මෝටාර් ප්‍රහාරයක් එල්ලවීමෙන් රුසියානු ප්‍රහාරක ගුවන් යානයකට හානිසිදුවී තිබෙනවා. එම යානයට හානිසිදුව ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් රුසියානු යුද පුවත් වාර්තාකරුවෙකු විසින් නිකුත් කර ඇති... Read more
ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අරන් එනවා – දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිලShiran VirajJanuary 6, 2018 by Shiran VirajJanuary 6, 20180 දෘශ්‍යාබාධිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගිව වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (06) අළුයම දිවයිනෙන් පිටත්ව ගියා. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි. දිවයිනෙන් පිටත්ව... Read more
රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්Shiran VirajJanuary 6, 2018 by Shiran VirajJanuary 6, 20180 මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව අගමැතිවරයාට විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව කීම දේශපාලන මඩ ගැසීමක් පමණක් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත්... Read more
එකට රට යන්න එපා – ජනපතිගෙන් ඉල්ලීමක්Shiran VirajJanuary 6, 2018 by Shiran VirajJanuary 6, 20180 රාජ්‍ය ආයතන මගින් සිදු කරනු ලබන දෛනික මහජන සේවාවන් මැතිවරණ කටයුතු හේතුවෙන් කිසිසේත් අතපසු නොවිය යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා. අමාත්‍යංශ ලේකම්වරුන් සමග... Read more
තැපැල වර්ජනය කලත් අපි වැඩ – මැතිවරණ කොමිසම කියයිShiran VirajJanuary 6, 2018 by Shiran VirajJanuary 6, 20180 තැපැල් සේවකයන් වර්ජනයක් ආරම්භ කළහොත් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම රාජ්‍ය නිලධාරීන් මගින් සිදු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඊට අදාළ විශේෂ ගැසට් පත්‍රයක් එළැඹෙන... Read more
2018 වෙනුවෙන් බෙන්ජමින් නෙතන්යාහු මෝදීට දෙන්න හදන තෑග්ග මෙන්න (PHOTOS)Shiran VirajJanuary 5, 2018 by Shiran VirajJanuary 5, 20180 2018 නව වසර උදාවත් සමග ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඉන්දිය අගමැති නරේන්ද්‍ර සිං මෝදි වෙත ත්‍යාගයක් ලබාදීමට තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ පසුගිය වසරේ දී... Read more
පාසල් සිසුවියක් පැහැරගත් මෝස්තර නිරූපන ශිල්පියා පොලීසියට දුන් අපූරු පිළිතුර .!Shiran VirajJanuary 5, 2018 by Shiran VirajJanuary 5, 20180 පාසල් වයසේ පසුවන , බාලවයස්කාර දැරියක් පැහැර ගෙන ගොස් රදවාගෙන සිටි මෝස්තර නිරූපන ශිල්පියෙකු යැයි කියන පුද්ගලයෙකු පිළිබවද වාර්තා වෙනවා. පැහැරගැනීමට ලක්වූ බව කියන දැරිය... Read more
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවෙයිShiran VirajJanuary 5, 2018 by Shiran VirajJanuary 5, 20180 ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා හමුවිය. එරට කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන ශ‍්‍රී... Read more