NewsPolitical තවත් පසු නොකර පළාත් සභා මැතිවරණයත් කැදවයි..Shiran VirajMay 8, 2025 by Shiran VirajMay 8, 20250 වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි. පළාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රතිඵලයත් සමඟ... Read more
NewsPolitical ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක ලොකු ණයක් ගනී..Shiran VirajMay 8, 2025 by Shiran VirajMay 8, 20250 ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති අංශ නංවාලීම සඳහා ඩොලර් බිලියනයක ණයක් ලබා දෙන බව ලෝක බැංකුව පැවසුයේ යයි ප‍්‍රංශ පුවත් සේවය පවසයි. දේශීය... Read more
Local NewsNews අනන්‍යතාවය තහවුරු කල නොහැකි හෙල්මට්කරුවන් අත්අඩංගුවට..Shiran VirajMay 8, 2025 by Shiran VirajMay 8, 20250 සම්පූර්ණ මුහුණු ආවරණය සහිත හිස්වැසුම් පැළඳ සිටින හෝ සැක සහිත ලෙස හැසිරෙන ඕනෑම අයෙකු පරීක්ෂා කිරීමට පූර්ණ බලය ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.... Read more
NewsPolitical මාලිමාවට ඡන්දෙ නොදෙන්නේ විපක්‍ෂයෙ අය හිරේ නොදැම්ම නිසා..- ලක්මාලිShiran VirajMay 8, 2025 by Shiran VirajMay 8, 20250 ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය නොදී සිටියේ නම් ඒ විපක්ෂයේ අය හිරෙන් නොදැමීම නිසා යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්මාලි හේමචන්ද‍්‍ර මහත්මිය සඳහන් කරයි.... Read more
Local NewsNews මැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති.. ආණ්ඩු කරන හැටි ජනපතිට ඇමතිලාට උගන්නති..Shiran VirajMay 8, 2025 by Shiran VirajMay 8, 20250 පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේග ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කිරීමත් සමඟ සමාජ ජාලා තුළද සැලකිය යුතු වෙනසක් සිදු වී තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදීත්... Read more
Local NewsNews පොහොට්ටුව ලොකු පිබිදීමක.. තුන් ගුණයකින් වැඩිවෙයි…Shiran VirajMay 7, 2025 by Shiran VirajMay 7, 20250 මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපී පෙනෙන ප‍්‍රගතියක් අත්කරගෙන තිබේ. පසුගිය මහ මැතිවරණයේදී සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ... Read more
NewsPolitical කොළඹ නගර සභාවේ මාලිමාවට බහුතරය නෑ..Shiran VirajMay 7, 2025 by Shiran VirajMay 7, 20250 2025 පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසිදු තනි පක්ෂයක් සුදුසුකම් ලබා නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්... Read more
International NewsLocal NewsNews පකිස්තානය ඉන්දීය ගුවන් යානා පහක් පහර දී බිම හෙලයි…Shiran VirajMay 7, 2025 by Shiran VirajMay 7, 20250 පාකිස්තානය විසින් ඉන්දීය හමුදා යානා පහක් බිම හෙලන ලද බව පවසයි. ඒවායේ සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්ථනය කියා සිටී. ඉන්දියාව විසින් අද පකිස්තානයට... Read more
Local NewsNewsPolitical කොළඹ දැනට ප‍්‍රතිඵල නිකුත් කල සියල්ලම මාලිමාව දිනුම්.. ඒත් බහුතරය නෑ..Shiran VirajMay 7, 2025 by Shiran VirajMay 7, 20250 2025 පළාත් පාලන මැතිවරණයේ දැනට ප‍්‍රතිඵල නිකුත් කර ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ල ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ. ඉන් කිහිපයක... Read more
Local NewsNews ඉන්දියාව පකිස්තානයට මිසයිලවලින් පහර දේ…Shiran VirajMay 7, 2025 by Shiran VirajMay 7, 20250 ඉන්දීය හමුදා විසින් පාකිස්ථානයේ සහ ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේ ස්ථාන 9ක් වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කර ඇත. ඉන්දීය සන්නද්ධ හමුදා ‘ඔපරේෂන් සින්දූර්’ මෙහෙයුම ක්‍රියාත්මක කළ බව... Read more