NewsPolitical මාලිමාව ජනාධිපතිවරණයට වඩා ලක්‍ෂ 12ක් මහ මැතිවරණයට වඩා ලක්‍ෂ 24ක් අඩුයි..Shiran VirajMay 7, 2025 by Shiran VirajMay 7, 20250 ඊයේ පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. ජාතික ජන බලවේගය ඡන්ද 4,503,930 ක් ආසන 3,927 ක් ලබා ගනිමින්... Read more
Local NewsNews තමිල්නාඩු සිට කොළඹට සෘජු දුම්රිය මාර්ගය ඇරඹුවා..- India TodayShiran VirajApril 11, 2025 by Shiran VirajApril 11, 20250 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් පසුගිය 6 වැනිදා විවෘත කරන ලද නව පම්බන් පාලමල ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කොළඹ දක්වා සෘජු දුම්රියක් ක්‍රියාත්මක කිරීමේ... Read more
Local NewsNews මාර්ග වැරදි දඩ අද සිට එවෙලේම GovPay මගින් ගෙවන්න..Shiran VirajApril 11, 2025 by Shiran VirajApril 11, 20250 CLEAN SRI LANKA ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) රථවාහන වැරදි වලට අදාලව ක්ෂණික දඩ... Read more
Local NewsNews පොලිසිය වෙඩි තියයි.. අයෙක් රෝහලේ..Shiran VirajApril 11, 2025 by Shiran VirajApril 11, 20250 කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී අද අලුයම පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. පොලිස් අණ නොතකා ධාවනය කල යතුරුපැදියකට මෙම වෙඩි තැබීම... Read more
Local NewsNews ඉන්දු-ලංකා ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනතින් ඉල්ලන්නැයි දන්වලා..Shiran VirajApril 11, 2025 by Shiran VirajApril 11, 20250 ආණ්ඩුව රට පාවදීමේ ගිවිසුමකට අත්සන් නොකළ බව සඳහන් කළ ද අදාළ ගිවිසුම් මෙතෙක් රට හමුවේ තබා නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි. ඉන්දියාව සමග... Read more
BusinessBusiness NewsNewsPolitical සහල් ආනයන කරනවා.. කිලෝවට 65ක බද්දක් ගහනවා.. ඒ ගොවියා රකින්නයි…Shiran VirajApril 11, 2025 by Shiran VirajApril 11, 20250 මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනය බිඳ වැටීමත් සමඟ සහල් ආනයනය කිරීමට සිදුවන බව වෙළඳ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. මෙවර මහ කන්නයේදී... Read more
BusinessBusiness NewsLocal NewsNews බිත්තර හා කුකුළු මස් මිල ඉහලට..Shiran VirajApril 11, 2025 by Shiran VirajApril 11, 20250 අලුත් අවුරුද්ද ආසන්නයේ වෙලදපලේ බිත්තර හා කුකුල් මස් මිල ඉහල ගොස් තිබේ. පසුගිය දිනවලදි රුපියල් 28ත් 32ත් අතර මිලතට අලෙවි වු බිත්තරයක මිල මේ වන... Read more
International NewsNews චීන භාණ්ඩ මත 145%ක් තීරු බදු ඇමරිකාව පනවයි..Shiran VirajApril 11, 2025 by Shiran VirajApril 11, 20250 චීන භාණ්ඩ මත අමෙරිකාව විසින් 145%ක් දක්වා වන බදු පැනවීමක් සිදුවන බව ධවල මන්දිරය නිවේදනය කරයි. ඒ පනවා තිබූ 20%ක තීරු බද්දට අමතරව 125%ක තීරු... Read more
NewsPolitical ඇමරිකා බද්ද ගැන සියළු පක්‍ෂ එක්වෙයි.. ජනපති කාර්යාලයේ සාකච්චා…Shiran VirajApril 10, 2025 by Shiran VirajApril 10, 20250 ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් ජනාධිපති අනුර... Read more
BusinessBusiness NewsNews කොළඹ කොටස් පිම්මේ උඩ යති..Shiran VirajApril 10, 2025 by Shiran VirajApril 10, 20250 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 704.88 කින් ඉහල... Read more