International NewsNews ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කලා..- ට‍්‍රම්ප්Shiran VirajFebruary 10, 2025 by Shiran VirajFebruary 10, 20250 ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අරගලකාරී තත්ත්වයන් ඇතිකර ආණ්ඩු වෙනස් කිරීමට USAID ආයතනය මුදල් වියදම් කර ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සදහන් කරයි. මේ... Read more
BusinessBusiness NewsNews බිත්තර හා කුකුළු මස් මිල විශාල ලෙස පහල බසී..Shiran VirajFebruary 10, 2025 by Shiran VirajFebruary 10, 20250 බිත්තර සහ කුකුළු මස් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි. එහි සභාපති මාතලී ජයසේකර මහතා පවසන්නේ බිත්තර... Read more
Local NewsNews පොලිස් නිලධාරියෙන් පොලිස් තුවක්කුවක් හා උණ්ඩ 30ක් රැගෙන ඩුබායි වෙත පලා යයි..Shiran VirajFebruary 9, 2025 by Shiran VirajFebruary 9, 20250 ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපලවරයෙකු 2025.02.08 වන දින සවස 0600 සිට පොලිස් ස්ථානයෙන් බැහැර පිහිටි ස්ථානයක මාර්ග බාධක රාජකාරි සඳහා යොදවා තිබුණි. ඒ අනුව... Read more
NewsPolitical රාජපක්ෂ කෙනෙක් නැතිව රට පාලනය කරන්න බෑ..- නාමල්Shiran VirajFebruary 9, 2025 by Shiran VirajFebruary 9, 20250 ජාතික ජන බලවේග ආණ්ඩුවට රාජපක්ෂ කෙනෙකු නැතිව එදිනෙදා රාජ්‍ය පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. “රාජපක්ෂ කෙනෙක් නැතුව... Read more
Local NewsNews ජල විදුලි බලාගාර සියල්ල නවතී..Shiran VirajFebruary 9, 2025 by Shiran VirajFebruary 9, 20250 දිවයින පුරා විදුලිය බිද වැටිමත් සමග ජල විදුලි බලාගාර සියල්ල ස්වයංක්‍රියව අක්‍රිය වු බව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය. දිවයින පුරා මෙවැනි විදුලි බිද... Read more
Local NewsNews රට පුරා විදුලිය බිදවැටුනේ ට‍්‍රාන්පෝමරේකට වඳුරෙක් පැනලා..- විදුලි ඇමතිShiran VirajFebruary 9, 2025 by Shiran VirajFebruary 9, 20250 රට පුරා විදුලිය බිද වැටී ඇත්තේ පානදුර ග්‍රිඩ් උපපොළේ වඳුරෙකු ගැටීමෙන් යයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. මේ හේතුවෙන් විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය බිඳවැටී ඇති... Read more
Local NewsNews රට පුරා විදුලිය බිද වැටේ…Shiran VirajFebruary 9, 2025 by Shiran VirajFebruary 9, 20250 රට පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. මේ වන විට එම විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටී.... Read more
NewsPolitical Clean Sri Lanka අද සිට රට පුරා.. ශ‍්‍රමදාන සැලසුම මෙන්න…Shiran VirajFebruary 9, 2025 by Shiran VirajFebruary 9, 20250 ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙය වීමෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන Clean Sri Lanka වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රකා වැඩසටහනේ ” සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්... Read more
Local NewsNews පාස්පෝට් අර්බුදය යලිත් අවසන් කරයි..Shiran VirajFebruary 8, 2025 by Shiran VirajFebruary 8, 20250 මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යය ආනන්ද විජේපාල මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී සිදුවිය. මෙහිදී... Read more
Local NewsNews පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකුට පහර දෙයි…Shiran VirajFebruary 8, 2025 by Shiran VirajFebruary 8, 20250 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ගලයෙකු විසින් පහරදී ඇත. ඒ හේතුවෙන් ඔහු එරාවුර් මූලික රෝහලට ඇතුළත් කර තිබේ.... Read more