Local NewsNews කෝටි 320 ක් රටට අහිමි කරපු වංචාවක්…Shiran VirajJanuary 24, 2025 by Shiran VirajJanuary 24, 20250 වීසා බලපත්‍ර සැකසීම විදේශ සමාගමකට ලබා දීමේ ආන්දෝලනාත්මක “ඊ-වීසා” ගනුදෙනුවට එරෙහිව රවුෆ් හකීම්, එම්.ඒ.සුමන්තිරන් සහ පාඨලී චම්පික රණවක යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලද... Read more
BusinessBusiness NewsNews කොළඹ කොටස් අද වාර්තාවක.. පිමි ගණනක් උඩ යයි..Shiran VirajJanuary 23, 2025 by Shiran VirajJanuary 23, 20250 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 197.19 කින් ඉහල... Read more
Local NewsNews 05 ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල මෙන්න…Shiran VirajJanuary 23, 2025 by Shiran VirajJanuary 23, 20250 2024 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැර ඇත. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ සිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි... Read more
NewsPolitical හාල්, පොල් , බෙහෙත් දෙන්න බැරිව, තෙල් විදුලිය අඩු කරන්න බැරිව ආණ්ඩුව ගොත ගගහා කෙඳිරි ගගා ඉන්නේ..Shiran VirajJanuary 23, 2025 by Shiran VirajJanuary 23, 20250 “සංවිධානාත්මක විපක්ෂයකට තියෙන බය හාල් ඇටයක් දෙන්න, පොල් ගෙඩියක් දෙන්න, බෙහෙත් ටිකක් දෙන්න බැරිකමේ, තෙල් බද්ද අඩු කරගන්න, ලයිට් බද්ද අඩු කරගන්න, පැකිළි පැකිලි සිටින,... Read more
NewsPolitical රනිල්ට ස්තුතියි.. පැරදුනු ගමන් ඔහු නිල නිවසක් නොගෙන තම නිවසට ගියා..- ජනපති අනුරShiran VirajJanuary 23, 2025 by Shiran VirajJanuary 23, 20250 අද වන විට හිටපු ජනාධිපතිවරුන් අතරින් රජයේ නිල නිවාස භාවිතා කරන්නේ තිදෙදෙනකු පමණක් යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ... Read more
Local NewsNews පරීක්‍ෂණ නොකර පිටකල බහාළුම් 373 නීති විරෝධි දෙයක් තිබුණොත් ආණ්ඩුව වගකීම බාර ගන්නවා..- නි. ඇමතිShiran VirajJanuary 23, 2025 by Shiran VirajJanuary 23, 20250 රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටතට යැවූ බහාළුහ්වල යම් හෝ නීති විරෝධී ද්‍රව්‍යයක් රට තුළට ගෙනවිත් තිබුණහොත් එහි වගකීම රජය බාරගන්නා බව වරාය හා සිවිල් ගුවන්... Read more
Local NewsNews අනුර යාපා ඇතුළු සිවු දෙනාටම ඇප..Shiran VirajJanuary 23, 2025 by Shiran VirajJanuary 23, 20250 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ, හිටපු අගමැති ලේකම් එස්. අමරසිංහ ඇතුළු සිවු දෙනෙකු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්... Read more
Local NewsNews CEB විශාල විදුලි ට්‍රාන්ස්ෆෝමර (Transformers) සඳහා භූත බලවේගයක්..Shiran VirajJanuary 23, 2025 by Shiran VirajJanuary 23, 20250 ලංකාවේ විදුලි පද්ධතියේ සවි කරන විශාල ප්‍රමාණයේ ට්‍රාන්ස්ෆෝමර (Transformers) මිලදී ගැනීම සඳහා පැහැදිලි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරයි. කෙසේ නමුත් එයට සවි කරන එක්තරා උපාංගයක් (Tap... Read more
Local NewsNews ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ ඇමරිකාව ලංකාවේ සෞඛ්‍යට අත දෙයි..Shiran VirajJanuary 23, 2025 by Shiran VirajJanuary 23, 20250 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී... Read more
Local NewsNews නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් හදන ක්‍රමයක්.. එට්කා අත්සන් කරන්නත් සූදානම්..Shiran VirajJanuary 23, 2025 by Shiran VirajJanuary 23, 20250 නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය වහාම නතර කරන ලෙසත් යම් හෙයකින් ඩිජිටල් හැඳුනුම්පත ඉන්දියානු හෝ වෙනත් රටක සමාගමක ලබා දෙන්නේ නම් එම දත්තවල සුරක්ෂිතභාවය... Read more