25.6 C
Colombo
February 27, 2026

Category : News

Local NewsNews

වැල්ලම්පිටියේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්.. රජය අපහසුතාවට පත් කරන්නලු..

Shiran Viraj
වැල්ලම්පිටිය සාලමුල්ල නිවාස සංකීර්ණයේ මහල් නිවාසයක අද අලුයම ගින්නක් හටගත් ගෙන තිබේ. මේ වන විට එම ගින්න නිවා දමා ඇති අතර කිසිදු තුවාලකරුවෙක් වාර්තා වී...
Local NewsNews

දැන් ඉතින් ජනතාව අහිතකර අණ පනත් අහෝසි කරන්න..

Shiran Viraj
රටේ ජනතාව අහිතකර අණ පනත් අහෝසි කිරිමට කාලය පැමිණ ඇති බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය. චමිර පෙරේරා මහතා ඒ...
Local NewsNews

යාපනේට ගංවතුර…

Shiran Viraj
අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ ප්‍රදේශ තුනකට මේ වන විට සුලු ගංවතුර තත්වයක් බලප ඇති අතර ඉන් පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් පීඩවන්ට පත්ව ඇති බවටත්...
Local NewsNews

උසස් පෙළට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වන්න වැඩපිළි‍වෙළක්…

Shiran Viraj
මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇති විය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් ඉදිරි...
Local NewsNews

සතොසත් සහල් අලෙවියට සීමා පනවයි…

Shiran Viraj
රට තුළ පවතින සහල් හිගය හේතුවෙන් ලංකා සතොස ආයතනය විසින්ද සහල් නිකුත් කිරීමට සීමා පනවා තිබේ. ඒ අනුව සතොස විසින් එක් පාරිභෝගිකයකු සඳහා නාඩු හා...
NewsPolitical

මහින්දගේ කැබිනෙට්ටුව ලොව ලොකුම කැබිනෙට්ටුව ලෙස ගිනස් වාර්තා පොතට…

Shiran Viraj
ලෝකයේ ලොකුම් කැබිනට් මණ්ඩලය පත් කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වන අතර, ඒ 2010-2015 මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ජනාධිපති ධුර කාලයේදීය. එහි කැබිනට් අමාත්‍යවරුන් 67 දෙනෙකු...
NewsPolitical

ආර්ථික කමිටුවක් තියෙනවා, විශේෂඥයන් ඉන්නවා කියා අන්තිමේ ජනාධිපතිම මුදල් ඇමතිකම අරන්..

Shiran Viraj
ආර්ථික කමිටුවක් ගැන කී ජනාධිපතිවරයා එය නොසලකා හැර මුදල් ඇමැති ධුරය භාරගැනීම රටේ ජනතාව මුලා කිරීමක් ලෙස සැලකිය හැකි බව සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික්...
NewsPolitical

සමහර විට නිල නිවසක් උවමනා වෙයි..- මාලිමා මන්ත‍්‍රීනී

Shiran Viraj
තමන් මීට පෙර ‍සක‍්‍රීය දේශපාලනයේ නිරතව නැති බවත් ප්‍රාදේශීය සභාවක්වත් නියෝජනය කර නැති බවත් ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය...
Local NewsNews

රනිල්ට නඩු දමයි..

Shiran Viraj
රජ­යට විශාල ආදා­ය­මක් අහිමි කර­මින් නිකුත් කරන ලද මෙම මත්පැන් බල­පත්‍ර වහාම ක්‍රියා­ත්මක වන පරිදි අත්හි­ටු­වන ලෙසට නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ද පෙත්සම් මඟින් ඉල්ලා...
Local NewsNews

දීර්ඝ පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ..

Shiran Viraj
2024 තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙටින් (22) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි දෙවන අදියර ලබන වසරේ ජනවාරි 02 ආරම්භ වීමට නියමිතයි....