Local NewsNewsPolitical 76 අවුරුද්දක් විනාශ කළ රට දවසකින් දෙකකින් අවුරුද්දකින්වත් ගොඩ දාන්න බෑ..Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 රට හදන කාර්ය ආණ්ඩුවට පමණක් තනිවම කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යා රත්න මහතා සඳහන් කරයි. ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය වන බවද... Read more
Local NewsNews විභාග නිරීක්ෂකයින්ට ජංගම දුරකථන තහනම් කෙරේ…Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 සහකාර ශාලාධිපති ඇතුළු නිරීක්ෂණ ගුරුවරුන්ට අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ශාලා වෙත ජංගම දුරකථන රැගෙන යාම තහනම් කල බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. දුරකථන... Read more
NewsPolitical කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කරන්න්නැයි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. තිබ්බටුවාවේ... Read more
Local NewsNews ප‍්‍රසිද්ද නළුවෙකුගේ පුතෙක් කුඩු ජාවාරමේ..Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නළුවකුගේ පුත්‍රයෙකු ඩුබායි රාජයේ සැඟව සිට මෙහෙයවන බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ යයි සැකපිට පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ... Read more
Local NewsNews ශ‍්‍රී ලන්කන් යානා තුනක් එකවර කැඩේ.. ගුවන් ගමන් කිහිපයක් ප‍්‍රමාදයි..Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත්... Read more
NewsPolitical රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 හිටපු ඇමති රවී කරුණානායන මහතාගේ නම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැතිවරණ කොමිසමට යවා ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයෙන් බව එම පක්ෂයේ... Read more
NewsPolitical සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා නම් කර තිබේ. ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පක්ෂය ලේකම් ශ්‍යාමිලා... Read more
Local NewsNews සහල් අර්බුදයට ඉන්දියාවෙන් සහල් ගෙන්වන්නැයි කියයි.. කිලෝව 135ලු..Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 පවතින සහල් ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙසට සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි. රජයේ පාලන රුපියල් 220ක් වුවත්... Read more
මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 මෙවර ජාතික ජන බලවේගයට තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන් එකසිය පනස් නව දෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. ඒ හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ... Read more
Local NewsNews උසස් පෙල ටියුෂන් තහනමක්..Shiran VirajNovember 18, 2024 by Shiran VirajNovember 18, 20240 මෙවර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති වැඩමුළු හා සම්මන්ත්‍රණ ආදි සියල්ල 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උසස් පෙළ... Read more