NewsPolitical ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් කල්ලියක් සමගින්.. අගමැතිට කිසිම බලයක් නෑ..Shiran VirajJanuary 16, 2021 by Shiran VirajJanuary 16, 20210 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට පාලනය කරමින් සිටින්නේ තමන්ට හිතවත් කල්ලියක් සමගින් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා... Read more
NewsPolitical ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්Shiran VirajJanuary 15, 2021 by Shiran VirajJanuary 15, 20210 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා සමගි ජන බලවේගයේ ඉහළ පෙළේ දෙදෙනෙකුට දුරකතන ඇමතුම් ලබාදී තිබුණා. එහි විශේෂත්වය වන්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී... Read more
NewsPolitical සිදු වූ දේ ඇමති දයාසිරිගේ හෘද සාක්‍ෂිය දන්නවා..- රිටිගල වෙද මහතා කියයි..Shiran VirajJanuary 15, 2021 by Shiran VirajJanuary 15, 20210 කොරෝනා වෛරසය සඳහා තමන් සොයාගත් ඖෂධය සුව කළ නොහැකි රෝගයක් සඳහා සාර්ථක වන්නේ නම් එය ශ්‍රී ලාංකිකයන් ලබන ජයග්‍රහණයක් බව රිටිගල දේවේන්ද‍්‍ර වෙද මහතා සඳහන්... Read more
NewsPolitical පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට…Shiran VirajJanuary 14, 2021 by Shiran VirajJanuary 14, 20210 සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු වීමෙන් පසු ඇති... Read more
NewsPolitical රන්ජන් ජනපති සමාව ඉල්ලන බව රනිල්ට කියයි?Shiran VirajJanuary 13, 2021 by Shiran VirajJanuary 13, 20210 රංජන් රාමනායකගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රාමනායක මහතා සමග දුරකතනයෙන් කතා කළ බව ඩේලිමිරර් පුවත්පත වාර්තා... Read more
එජාපයේ සභාපති තනතුර වජිරට හිමිවෙයි : මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරShiran VirajJanuary 13, 2021 by Shiran VirajJanuary 13, 20210 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා පත් කිරීම් සිදුකර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික... Read more
NewsPolitical අගමැතිවරයාගේ ලේකම්වරයෙකුටත් කොරෝනාShiran VirajJanuary 11, 2021 by Shiran VirajJanuary 11, 20210 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරනු ලබන කුමාරසිරි හෙට්ටිගේ ද, කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේතධාරි නරේන්ද්‍ර... Read more
NewsPolitical හකීම් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 15ක් හඳුනා ගැනේShiran VirajJanuary 11, 2021 by Shiran VirajJanuary 11, 20210 නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ගේ සමීප ආශ්‍රිතයින් බවට තවත් මන්ත්‍රීවරුන් 15ක් දෙනෙකු හඳුනා... Read more
NewsPolitical මුස්ලිම් මෘතදේහවලට පණ තියෙනවා.. පුච්චනකොට රිදෙනවා..- බදියුදීන්Shiran VirajJanuary 9, 2021 by Shiran VirajJanuary 9, 20210 මුස්ලිම් ජනතාවගේ හදවත් බිඳ දැමීමටත් ඔවුන්ගෙන් පලිගැනීමටත් එම මෘතදේහයන් ආදාහනය කිරීමට රජය කටයුතු කරන බවට ද ඔහු චෝදනා කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර... Read more
NewsPolitical ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..Shiran VirajJanuary 9, 2021 by Shiran VirajJanuary 9, 20210 වත්මන් රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය ලබා නොගන්නා බවට ජනතාව ඉදිරියේ පැවසුවද විසිවෙනි සංශෝධනය සම්මත කිරීමට තුනෙන් දෙකේ බලය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ලබාගත් බව ජාතික... Read more