NewsPolitical ඇමති සබ්රිට විපක්‍ෂයට එක්වන ලෙස ආරාධනා..Shiran VirajDecember 23, 2020 by Shiran VirajDecember 23, 20200 අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට විපක්ෂයට එක්වන ලෙස ආරාධනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය. මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය... Read more
NewsPolitical කොරෝනා එන්නත වහා ගෙන්වන්නැයි ජනපති දන්වයි.. බලධාරියා ලලිත් වීරතුංග..Shiran VirajDecember 23, 2020 by Shiran VirajDecember 23, 20200 කොරෝනා එන්නත මෙරටට ඉක්මනින්ම ඉන්නවා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොරෝනා පාලන කමිටුවෙ සාමාජිකයන්ට උපදෙස් දී තිබේ. එන්නට සම්බන්ධයෙන් එම... Read more
NewsPolitical කෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..Shiran VirajDecember 22, 2020 by Shiran VirajDecember 22, 20200 කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත. කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ්... Read more
NewsPolitical මුස්ලිම් මෘත දේහ බලෙන් ආදාහනය නොකල යුතුයි.. එය මානව හිමිකම් කැඩීමක්.. මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයට ඉඩ දිය යුතුයි..Shiran VirajDecember 21, 2020 by Shiran VirajDecember 21, 20200 කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීමට ඉඩ දිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. ඇය පෙන්වා දෙන්නේ... Read more
NewsPolitical හිටපු අගමැති පොතක් ලියන්න දියතලාවට යයිShiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඔහු විසින් ආරම්භ කර ඇති ග්‍රන්ථය ලිවීමේ වැඩකටයුතුවලට වැඩි ඉඩකඩක් වෙන් කර ඇති බව “මව්බිම” පුවත්පත වාර්තා... Read more
NewsPolitical හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක අභාවප්‍රාප්ත වෙයිShiran VirajDecember 6, 2020 by Shiran VirajDecember 6, 20200 හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක මහතා අභාවප්‍රාප්‍තවී තිබෙනවා. මියයන විට ඔහු 66 වන වියේ පසුවූවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත හිටපු අමාත්‍යවරයා පසුගිය... Read more
NewsPolitical ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යාංශ නිළධාරින් කටයුතු කරන්නේ එකම ආකාරයටයි-ඇමති බන්දුල ගුණවර්ධන මහතාShiran VirajDecember 5, 2020 by Shiran VirajDecember 5, 20200 පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමින් ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ මුදල් අමාත්‍යංශයේ සිටින ඇතැම් හිතුවක්කාර නිලධාරීන් විසින් කතිපයාධිකාරියක් සාදාගෙන සිටින බවත් ඔවුන් විසින්... Read more
NewsPolitical දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..Shiran VirajDecember 5, 2020 by Shiran VirajDecember 5, 20200 මරණ දඬුවම නියම කර දැනට සිරගත කර සිටින දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පසුගිය පාලන සමයේ අසාධාරණයට ලක්වූවන්ට... Read more
NewsPolitical දුමින්ද නිදහස් කරන්නම ඕනෑ.. බැසිල් පාර්ලිමේන්තු එන්නම ඕනෑ.. තවත් මේවා අතගගා ඉන්න ඕන නෑ..- අරුන්දිකShiran VirajDecember 4, 2020 by Shiran VirajDecember 4, 20200 මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින දුමින්ද සිල්වා නිදහස් කිරීමටත් කටයුතු කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව රාජ්‍ය... Read more
NewsPolitical විශාල බලයක් දුන්නත් ආණ්ඩුව අසමත් – කරු ජයසුරියShiran VirajDecember 4, 2020 by Shiran VirajDecember 4, 20200 ජනතාව විසින් ආණ්ඩුව අති විශාල බලතල රාශියක් ලබාදී තිබිය දීත් ජනතාවගේ මුලික අවශ්‍යතා සැපයීමට අසමත්වී ඇතැයි ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ සභාපති, කරු ජයසුරිය... Read more