NewsPolitical ගජබා රෙජිමේන්තුවට ජනාධිපති අවමානයක්…- ෆොන්සේකාShiran VirajNovember 11, 2020 by Shiran VirajNovember 11, 20200 වගකීමෙන් පලා යන්නේ නම් ඔහු නායකයෙකු නොවන බව බලවේගයේපාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. කොරෝනා ප‍්‍රශ්ණය ත‍්‍රස්තවාදී ප්‍රශ්නයක් නම් තමනට පහසුවෙන් විසිදිය හැකිව තිබූ බව... Read more
NewsPolitical කොවිඩ් මරණ භූමදානය නුසුදුසු බවට විශේෂඥයින් නිර්දේශ කරයි – කොරෝනා වෛරසය භූගත ජලයට එක්වීමේ අවදානමක්Shiran VirajNovember 11, 2020 by Shiran VirajNovember 11, 20200 කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමෙන් එම වෛරසය භූ ගත ජලයට එක්වීමේ අවදානමක් ද පැවතිය හැකි බවට විශේෂඥයින් මත පළ කරනවා. මෙම වෛරසය අප... Read more
NewsPolitical ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ වැඩපිලිවලක් සකස් කරන්නැයි ජනපති උපදෙස්Shiran VirajNovember 5, 2020 by Shiran VirajNovember 5, 20200 ඇඳිරි නීතිය ඉවත් කිරිමේදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් නොවන බවත් ඊට යොමු කොට සිටින පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට දැන්ම වැඩපිළිවලක් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය... Read more
NewsPolitical බන්දුල කියන මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත! – පා.ම හර්ෂද සිල්වාShiran VirajNovember 5, 2020 by Shiran VirajNovember 5, 20200 මෙරට සහල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇතිකිරීමට නම් සහල් මාෆියාවට හොඳ තරගයක් ලබාදීමට හැකි තවත් කණ්ඩායමක් බල ගැන්විය යුතු බවත් ඒ සඳහා සුදුසුම කණ්ඩායම වන්නේ මෙරට සුළු... Read more
NewsPolitical ‘මහින්ද සුළඟ’ නුගේගොඩ රැලිය ඇමරිකාවේ සිට බැසිල් කල වැඩක්.. සෙනග ගෙන්වූයේද ඔහුයි… විමල් කලේ කතාවක් පැවැත්වීම විතරයි..- මහින්ද පතිරණShiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසු නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේ පැවති ‘මහින්ද සුළඟ’ නම් ලත් රැස්වීම සංවිධානය කරන ලද්දේ ඇමරිකාවේ සිට බැසිල් රාජපක්ෂ... Read more
NewsPolitical පාර්ලිමේන්තුව පැය දෙකකට රැස්වේShiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 පාර්ලිමේන්තුව අද (03) පැය දෙකකට රැස්වේ. සිමිත මන්ත්‍රිවරැ ප්‍රමානයක් කැදවිමට නියමිතය. පෙරවරැ 10 සිට 12 දක්වා පැය දෙකක කාලකට සිමා වේ. lamkaleadnews... Read more
NewsPolitical කැටගොඩ ඉල්ලා අස්වී බැසිල් පාර්ලිමේන්තුවට..? ප‍්‍රබල ඇමති කමකුත්..?Shiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇති බවට ඇතැම් අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්... Read more
NewsPolitical මේ ආණ්ඩුව අසමත්.. වියත්මග කියාගෙන ඇවිත් මුට්ටි ගගට දානවා..Shiran VirajNovember 3, 2020 by Shiran VirajNovember 3, 20200 දින දෙකකට පමණක් ඇදිරිනීතිය පනවන බව පවසා එක්වරම තවත් සතියකින් ඇදිරී නීතිය දීර්ඝ කිරීම නිසා ජනතාව අසරණ වී ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ මේ... Read more
NewsPolitical දැන් තියෙන්නේ ගංගාවලට කල අතහරින එක නෙවෙයි ගිහින් ඉල්ලා අස්වෙන්න – හරීන්Shiran VirajNovember 2, 2020 by Shiran VirajNovember 2, 20200 ”මේ ආණ්ඩුව ෆේල්, මේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති ෆේල් ලංකාවේ මිනිස්සු ඉල්ලන්නට ඕනේ සෞඛ්‍ය ඇමති කල ගංගාවලට මුදාහරිනවා වෙනුවට සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉල්ලා අස්වෙන්න ඕනේ.” යනුවෙන් අද... Read more
NewsPolitical රතන සූත‍්‍රය දේශනාකරන්නැයි අගමැති සියලූ විහාරස්ථානවලින් ඉල්ලයිShiran VirajNovember 1, 2020 by Shiran VirajNovember 1, 20200 කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ රටට හා රටවැසියන්ට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත‍්‍රය සඡ්ජායනා කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා. කොවිඞ්... Read more