කතානායකවරයාගේ ක්‍රියා කළාපය ගැන ආණ්ඩුවෙන් විවේචනයක්Shiran VirajNovember 14, 2018 by Shiran VirajNovember 14, 20180 කතානායකවරයා ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට පටහැනි ලෙස කටයුතු කර ඇති බව ආණ්ඩු පක්‍ෂයේ අමාත්‍යවරු අද (14) ප‍්‍රකාශ කළා. ඒ, පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ මාධ්‍ය හමුවක් කැදවමින්.... Read more
විශ්වාසභංගය සම්මත වෙද්දී සෙංකෝලය තිබුනේ කොහේද ? VIDEOShiran VirajNovember 14, 2018 by Shiran VirajNovember 14, 20180 අද (14) දින පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාට සහ ආණ්ඩු පක්ෂයට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීමේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ කටයුතු නිල වශයෙන් සිදුවූවාද යන්න ගැන... Read more
ජනපති හා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අතර හමුවක්Shiran VirajNovember 14, 2018 by Shiran VirajNovember 14, 20180 උද්ගතවී ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. පාර්ලිමේන්තුවේ අද... Read more
පාර්ලිමේන්තුවේදී මහින්ද අගමැති ලෙස පිළිගත්තාShiran VirajNovember 14, 2018 by Shiran VirajNovember 14, 20180 අද(14) උදෑසන රැස්වූ පාර්ලිමේන්තුවේදී ආග්‍රාමත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට සිදු වූ බව සභා නායක දිනෙෂ් ගුණවර්ධන මහතා පවසයි. ඉන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවකට... Read more
ඉලක්ක සපුරන්න අදත් ජනපති හදිසි ගමනකShiran VirajNovember 13, 2018 by Shiran VirajNovember 13, 20180 අද (13) පෙරවරුවේ හදිසියේම මධ්‍යම පරිසර අධිකාරිය වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු අධීක්ෂණය කර තිබේ. අධිකාරියේ අභ්‍යන්තර ක්‍රියාවලිය මෙන්ම මුල්‍ය අංශයේ කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා... Read more
සුළු හදවත් දිනූ එකම ජනාධිපති මෛත්‍රීShiran VirajNovember 13, 2018 by Shiran VirajNovember 13, 20180 සුළු ජාතින්ගේ විශ්වාසය දිනු එකම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතා පවසයි. අද (13) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්... Read more
මිල සූත්‍රය තිබුනනම් ඉන්ධන මිල තව අඩුකරනවා..මංගල ට්විටර් පණිවිඩයකින් කියයි!Shiran VirajNovember 13, 2018 by Shiran VirajNovember 13, 20180 ඉන්ධන මිල සූත්‍රය පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ දැමීමට හැකියාව පැවතුන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා... Read more
අනාථ වුනු අරලිගහ මැඳුරShiran VirajNovember 13, 2018 by Shiran VirajNovember 13, 20180 සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දෙමින් මැතිවරණයට ඉදිරිපත් කිරිම සුදානම් වන්නේ ඔහුගේ දේශපාලන ගමන නැවැත්වීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්ෂයේ... Read more
කොළඹින් තරග කරන්නැයි මට ඉල්ලීම් බොහෝමයි.. ඒ එජාපය සමතලා කර දමන්නයි-මහින්ද කියයිShiran VirajNovember 13, 2018 by Shiran VirajNovember 13, 20180 ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සදහා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග වදින ලෙස තමනට ඉල්ලීම් විශාල ප‍්‍රමාණයක් ලැබී ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එම ඉල්ලීම් කරන්නේ... Read more
එජාප නායකයින් හදීසි රැස්වීමකShiran VirajNovember 10, 2018 by Shiran VirajNovember 10, 20180 එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. රාජිත සේනාරත්න, පා්‍යලී චම්පික රණවක,... Read more