26.1 C
Colombo
September 18, 2026
NewsPolitical

ජනපති හා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අතර හමුවක්

උද්ගතවී ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. පාර්ලිමේන්තුවේ අද (14) ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් සහ කතානායකවරයාගේ තීරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමද  පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද රාතී‍්‍ර රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේදීයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ප්‍රදේශ 04ක ඩ්‍රෝන මෙහෙයුම් : 95ක් අත්අඩංගුවට

Shiran Viraj

රංජිත් සොයිසා අභාවප‍්‍රාප්ත වේ…

Shiran Viraj

සජිත් ඓතිහාසික වගකිමක් කරට ගනී.. අන්තර්පාලනයකට එකග වේ…

Shiran Viraj