දෙසිය විසිපහේ ගැටළුව ලක්ෂ 150කට භාර කළ බවට ආණ්ඩුවෙන් ප‍්‍රකාශයක්
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ආණ්ඩු පක්ෂය අද (10) අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ, ඊට එක්වූ අමාත්‍ය දිනේෂ්...