මම කිව්ව දේ ඇහුවා නම් මහින්ද තාම ජනාධිපතිShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 යහපාලන රජය බලයට පත් කිරීමේ දී ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙසත් සහ රටේ යහපාලනය ක්‍රියාත්මක කරන ලෙසත් තමන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින සෞඛ්‍ය, පෝෂණ... Read more
එජාප කුමන්ත්‍රණයක් ගැන එස්.බී කියයිShiran VirajOctober 22, 2018 by Shiran VirajOctober 22, 20180 ඉන්දීයාව සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විරසක කිරීමට එක්සත් ජාතික පක්ෂය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා පවසන්නේ පසුගිය දා... Read more
දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video]Shiran VirajOctober 21, 2018 by Shiran VirajOctober 21, 20180 මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල නිතරව සිටි ශ‍්‍රී ලංකා හමුදා සෙබළුනට නායකත්වය දුන් නිලධාරියාට යුද අපරාධ චෝදනා එල්ල කරමින් නැවතත් ගෙන්වා ගන්නා ලෙස... Read more
ආණ්ඩුව පුපුරයි… මෛත්‍රි-රනිල් සීතල යුද්ධය එළියට…Shiran VirajOctober 20, 2018 by Shiran VirajOctober 20, 20180 ශ්‍රීලනිපය සහ එජාපය අතර පැවැති සංහිඳියාව එන්න එන්නම බිඳවැටෙමින් පැවතීම නිසා ජාතික ආණ්ඩුව ශීඝ්‍රයෙන් දේශපාලන වශයෙන් බිඳවැටීමකට පත් වෙමින් ඇත. ජාතික ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව... Read more
පොහොට්ටුව පිහිටුවා ඓතිහාසික ජයක් ගෙන ආවේ බැසිල් රාජපක්‍ෂයි.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා ගැනත් ගෝටා කියයි..Shiran VirajOctober 14, 2018 by Shiran VirajOctober 14, 20180 හෝමාගම, ගොඩගමදී ඊයේ දින පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කලේය. හැමෝම අහන ප‍්‍රශ්නයක් තමයි විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන... Read more
ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයිShiran VirajOctober 14, 2018 by Shiran VirajOctober 14, 20180 දූෂණ සහ වංචා හේතුවෙන් රටේ ආදායමෙන් අහිමි වන මුදල අඩුකරගතහොත් අයවැය පරතරය අඩු කිරීමට හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දේශපාලනඥයන්... Read more
මම වෛද්‍යවරුන් සහ රෝගීන් ආරක්ෂා කරගන්නවාShiran VirajOctober 14, 2018 by Shiran VirajOctober 14, 20180 මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව හේතුවෙන් ජාත්‍යන්තර සංවිධානවල දැඩි ප්‍රසාදයට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් සහ රෝගීන් ආරක්ෂා... Read more
ජනාධිපති අපේක්ෂකයා මහින්ද තීරණය කරයිShiran VirajOctober 14, 2018 by Shiran VirajOctober 14, 20180 ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණාත්මක මොහොතේදී නම් කරනු ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද(13) පස්වරුවේ ගොඩගම පැවති... Read more
මෛත‍්‍රී-මහින්ද නිල සාකච්චා සුදානම්… මහින්ද-මෛත‍්‍රී සමග සහභාගී වන කණ්ඩායම් මෙන්න..Shiran VirajOctober 13, 2018 by Shiran VirajOctober 13, 20180 පවතින ආණ්ඩුව අවසන් කර නව සභාග ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්දයෙන් නිල සාකච්ඡාවක් ඉදිරි දින කිහිපය තුලදී ජනාධීපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර... Read more
ශිෂ්‍යත්වයට නව වැඩපිළිවෙලක්Shiran VirajOctober 13, 2018 by Shiran VirajOctober 13, 20180 ශිෂ්‍යත්ව විභාගය සමාලෝචනය කිරිම සඳහා ඉදිරි සතියේදී කමිටුවක් පත් කිරිමට කටයුතු කරන බව අධ්‍යාප අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ තුළින් ශිෂ්‍යත්ව විභාගය පැවැත්විම... Read more