හිතුවත්කාර වැඩ නිසා කර්මාන්ත කඩා වැටෙනවාShiran VirajApril 7, 2018 by Shiran VirajApril 7, 20180 2016 අයවැය යෝජනා අනුව තේ මිශ්‍ර කිරීම සඳහා ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන්... Read more
ග‍්‍රාමශක්ති කෘෂි වැඩසටහනට ඝෘජු විදේශ ආයෝජනShiran VirajApril 7, 2018 by Shiran VirajApril 7, 20180 ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ ක්‍රියාවට නංවා තිබෙන කෘෂි නිෂ්පාදන ගම්මාන වැඩසටහන සඳහා ඝෘජු විදේශ ආයෝජන මේ වන විට ලැබෙමින් පවතී. ඒ අනුව මෙරට මඤ්ඤොක්කා... Read more
පළාත් පාලන මැතිරවණය ගැන ජනපති කතා කරයිShiran VirajApril 6, 2018 by Shiran VirajApril 6, 20180 පළාත් පාලන මැතිවරණ ක්‍රමය වහාම සංශෝධනය කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. අද (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අතර එම... Read more
ශ්‍රීලනිප මන්ත්‍රීන් 16 ට එරෙහි විශ්වාසභංගය අද කතානායකවරයාටShiran VirajApril 6, 2018 by Shiran VirajApril 6, 20180 විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසිමේදී රජයට එරෙහිව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ඇතුළු පිරිසට එරෙහිව අද කථානායකවරයාට විශ්වාසභංග යෝජනාවක් භාරදෙන බව එක්සත්... Read more
Shiran VirajApril 6, 2018 by Shiran VirajApril 6, 20180 එක්සත් ජාතික පක්ෂය ගෙන එන විශ්වාසභංගයට සාර්ථකව මුහුණදීමට සූදානම් බව අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පවසනවා. අදාළ අමාත්‍යවරුන්ට එරෙහිව කථානායකවරයා... Read more
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය සැමරීමට ජනපති එක්වෙයිShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය අදට යෙදී තිබෙන අතර, ඒ නිමිත්තෙන් අද (05) උදෑසන තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත... Read more
අගමැති බෙරුණේ නැත්නම් ජනපතිත් පසෙකටShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම අද උදෑසන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවුණා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මෙම සාකච්ඡාවෙන් පසුව ශී‍්‍ර ලංකා නිදහස්... Read more
ජාතික ආරක්ෂක අරමුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවටShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 ජාතික ආරක්ෂක අරමුදල් ( සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පනත් කෙටුම්පත අද (5) ඉදිරිපත් කළේ ය. මීට අමතරව... Read more
ඇත්තටම මොකද වුණේ.?රටම බලාසිටි විශ්වාසභංග යෝජනාවෙන් ඒකාබද්ධ විපක්ෂය ජයගනී ,හිටපු ජනපති හෙළි කළ දේShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව තුළින් ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයේ බලය... Read more
ජනපති නිල නිවසට අගමැතිවරයා නැවතත්Shiran VirajApril 3, 2018 by Shiran VirajApril 3, 20180 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවස වෙත පැමිණ තිබෙනවා. අද (03) උදෑසන 9.10ට පමණ... Read more