කවුරු බලයට ආවත් හැදීමට නොහැකි රටක් යැයි සිතූ අයට රට හැදෙන බව දැන් පෙනෙන්නට ඇතැයි ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි
කවුරු බලයට පත් වුවද ගොඩනැඟිය නොහැකි රටක් ලෙස මෙරට පිළිබඳව පැවති අසුබවාදී ආකල්ප වෙනස් කරමින්, වත්මන් ආණ්ඩුව යටතේ වසරක් ඇතුළත රට ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින්...