NewsPolitical ඇමරිකාව තව දුරටත් ලංකාවට විවෘත නෑ.. දැන් වහාම ETCA අත්සන් කරන්නැයි කියයි…Shiran VirajApril 5, 2025 by Shiran VirajApril 5, 20250 ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු හේතුවෙන් එරට වෙළඳපොල තවදුරටත් ශ‍්‍රී ලංකාවට විවෘත නොවනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව... Read more
NewsPolitical ඉන්දු-ලංකා ගිවිසුම් හුවමාරු කෙරේ.. ගිවිසුම් මෙන්න..Shiran VirajApril 5, 2025 by Shiran VirajApril 5, 20250 ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීම ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වින. බලශක්ති ආනයනය, අපනයනය, ආරක්ෂක සහයෝගීතා ගිවිසුම් ඇතුළු තවත් ගිවිසුම්... Read more
NewsPolitical ඉන්දීය අගමැති, විපක්‍ෂ නායක හමුවී දෙමල පක්‍ෂත් හමුවේ..Shiran VirajApril 5, 2025 by Shiran VirajApril 5, 20250 මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්චා පැවැත්වී තිබේ. පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පසු කළ... Read more
BusinessBusiness NewsNewsPolitical සහල් ගැටළුව තව කන්න දෙක තුනකින් විසදනවා..- ජනපතිShiran VirajApril 4, 2025 by Shiran VirajApril 4, 20250 සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද... Read more
NewsPolitical ට‍්‍රම්ප්ගේ බද්ද නිසා යලි අයවැය යෝජනා ගේන්නැයි නාමල් කියයි..Shiran VirajApril 4, 2025 by Shiran VirajApril 4, 20250 ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා 44% ක තීරුබදු පැනවීමට එක්සත් ජනපදය ගත් තීරණයෙන් පසු ශ්‍රී ලංකාව ආර්ථික අභියෝගවලට මුහුණ දෙන බැවින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු... Read more
NewsPolitical ට‍්‍රම්ප් බදු ගැහුවේ අද ඊයේ ගැටළුවක් නිසා නොවේ.. පෙර පාලනයන්වල ප‍්‍රතිපත්ති නිසා..- විදේශ නි. ඇමතිShiran VirajApril 3, 2025 by Shiran VirajApril 3, 20250 තීරුබදු පැනවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරනු ලැබ ඇති නිවේදනය එක්සත් ජනපදය සමග දිගුකාලීන ආර්ථික සබඳතා ඇති අප වැනි රටවලට ද ඇතුළුව... Read more
BusinessBusiness NewsNewsPolitical රනිල් ගෙනා විදුලි පනත සලකා බලන්න කැබිනට් අනුමැතිය..Shiran VirajApril 2, 2025 by Shiran VirajApril 2, 20250 2024 අංක 36 දරන විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා සුදුසු නිර්දේශ ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් විශේෂඥ කමිටුවක් පත්... Read more
NewsPolitical දේශපාලනඥයින්ට පාසල් උත්සවවලට සහභාගි විය හැකියි.. තහනම් කර නෑ..- අධ්‍යාපන නි. ඇමතිShiran VirajMarch 14, 2025 by Shiran VirajMarch 14, 20250 දේශපාලනඥයන්ට පාසල් වලට යන්න එපා යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය දැනුම්දීමක් කර නැතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කරයි. දේශපාලඥයන්... Read more
NewsPolitical මහින්දලගෙයි අපෙයි ඩිජිටල් ID වෙනස්.. එදා ඩේට හොරකං කරන්න පුළුවං.. අපි ගේන එකේ බෑ.. එදා අපි විරුද්ධ වුණේ ඒකයි..- නජිත් ඉන්දික..Shiran VirajMarch 14, 2025 by Shiran VirajMarch 14, 20250 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හඳුන්වා දීමට සූදානම් වූ ඩිජිටල් හැඳුනුම්පත සහ වර්තමාන ආණ්ඩුව හඳුන්වා දෙන ඩිජිටල් හැඳුනුම්පත එකක් නොව දෙකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසයි.... Read more
NewsPolitical කම්කරු පන්තියේ ආණ්ඩුවක් කීවාට අයවැයට පෙර කිසිම සාකච්ඡාවක් වෘත්තීය සමිති සමග කරලා නෑ..Shiran VirajMarch 5, 2025 by Shiran VirajMarch 5, 20250 වත්මන් ආණ්ඩුව අයවැය සකස් කිරීමේ දී රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පමණක් කතා කොට තීරණ ගැනීමේ ප්‍රතිඵලය නිසා දුක් විඳීමට සිදුවන්නේ රටේ මහජනතාවට... Read more