NewsPolitical ජනතාවගේ දුක අහන්න සජිත් වෙලාවක් වෙන් කරයි..Shiran VirajFebruary 12, 2025 by Shiran VirajFebruary 12, 20250 ජනතාවගේ දුක අසන්නට ආණ්ඩුවට වේලාවක් නැති වුණත් විපක්ෂ නායක කාර්යාලය ජනතාවට විවෘත යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මේ බව පැවසුවේ අවිස්සාවේල්ලේ පැවති ජනහමුවක්... Read more
NewsPolitical රජයේ සේවක අවම වැටුප 50,000 කරන්නැයි කියයි..Shiran VirajFebruary 12, 2025 by Shiran VirajFebruary 12, 20250 ඉදිරි අය-වැයේදී අර්ධ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ අවම වැටුප රුපියල් පනස්දහසක් ලෙස දක්වා නීති සකස් කරන ලෙසත් රාජ්‍ය සේවකයන්ට රු.20,000කට නොඅඩු වැටුප් වැඩි... Read more
NewsPolitical විදුලිය බිද වැටීම සුළු දෙයක්.. ඒකට ඇමති ඉල්ලා අස්වෙන්න උවමනා නෑ..Shiran VirajFebruary 12, 2025 by Shiran VirajFebruary 12, 20250 විදුලි බලය හදිසියේ බිඳ වැටීම එක සිදුවීමක් පමණක් බවත් එය සැමදාම පවතින විදුලි බිඳ වැටීමක් නොවන බවත් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. එම... Read more
NewsPolitical NGO කුමන්ත්‍රණ ගැන හොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලයිShiran VirajFebruary 11, 2025 by Shiran VirajFebruary 11, 20250 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට තුළ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන... Read more
NewsPolitical රට පුරා සමුපකාර දිනන්න මාලිමා දැවැන්ත මෙහෙයුම්..Shiran VirajFebruary 11, 2025 by Shiran VirajFebruary 11, 20250 ජාතික ජනබලවේග ප්‍රධානීන් විසින් සමුපකාර නිලවරණ සඳහාද පක්ෂයේ යාන්ත්‍රණය තීව‍්‍ර ලෙස මැදිහත් කරමින් ඇති බව වාර්තා වෙයි. ආසන්න කාලයේදී සමුපකාර නිලවරණ කිහිපයක් පරාජයට පත්වීම මත... Read more
NewsPolitical රාජපක්ෂ කෙනෙක් නැතිව රට පාලනය කරන්න බෑ..- නාමල්Shiran VirajFebruary 9, 2025 by Shiran VirajFebruary 9, 20250 ජාතික ජන බලවේග ආණ්ඩුවට රාජපක්ෂ කෙනෙකු නැතිව එදිනෙදා රාජ්‍ය පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. “රාජපක්ෂ කෙනෙක් නැතුව... Read more
NewsPolitical Clean Sri Lanka අද සිට රට පුරා.. ශ‍්‍රමදාන සැලසුම මෙන්න…Shiran VirajFebruary 9, 2025 by Shiran VirajFebruary 9, 20250 ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙය වීමෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන Clean Sri Lanka වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රකා වැඩසටහනේ ” සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්... Read more
NewsPolitical රාජ්‍ය හා පෞද්ගලික ආයතනික එකමුතුවෙන් රට ඉදිරියට ගෙන යා හැකියි…- අගමැතිනිShiran VirajFebruary 7, 2025 by Shiran VirajFebruary 7, 20250 රාජ්‍ය නිල යාන්ත්‍රණයේ හා පෞද්ගලික අංශයේ ආයතනික සීමාවන්ගෙන් බැහැර වී සාමුහික කණ්ඩායම් හැඟීමෙන් ඒකාබද්ධ ව වැඩ කිරීම මගින් අභියෝග ජය ගෙන රට ඉදිරියට රැගෙන යා... Read more
NewsPolitical සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ගන්නවා… ඩීසල් ලීටරයකින් 90ක් ගන්නවා…Shiran VirajFebruary 7, 2025 by Shiran VirajFebruary 7, 20250 සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. සෑම ඩීසල් ලීටරයකින්ම රුපියල් 90ක් හරිනි අමරසූරිය ලබා... Read more
NewsPolitical ලසන්ත වික්රමතුංග ඝාතනය ගැන යලි පරීක්‍ෂණ කරනවා.. යලි අධි චෝදනා ගොනු කරනවා..- හරිනිShiran VirajFebruary 7, 2025 by Shiran VirajFebruary 7, 20250 මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව අවශ්‍ය නම් රජය නැවත අධිචෝදනා ගොනු කරන බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි. අවශ්‍ය නම් රජය නව පරීක්ෂණයක් ආරම්භ... Read more