Local NewsNewsPolitical සම්පූර්ණ අයවැය මෙන්න…Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්න්තුවට ඉදිරිපත් කරන ලද සම්පූර්ණ අයවැය යෝජනාවලිය මෙහි දැක්වෙයි. බාගත කරන්න මෙතනින්..... Read more
Local NewsNewsPolitical රජයේ සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ මෙසේය.Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 ‘ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000 ක් අප විසින් ජනාධිපතිවරණය ජයගත් විගසම වැඩි කොට තිබෙනවා. 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම... Read more
Local NewsNewsPolitical සැපට යන්න සැප බස් රථ ගෙනෙයි..Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 රුපියල් මිලියන 3000ක් වියදම් කර සැප පහසු බස් රථ 100ක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒවා ප්‍රධාන මාර්ග හතරක්... Read more
Local NewsNewsPolitical මහපොල 2500කින් වැඩි කරයි..Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා වැඩි කිරීමට වැඩි කිරීමටත්, වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් දෙන දීම නව රුපියල් 4000 සිට රුපියල්... Read more
NewsPolitical අදානි ගිය පසු ටිල්වින්, විදුලි ඇමති ගෙදරටම ගොස් ඉන්දීය තානාපති හමුවේ… බලශක්තිය ගැන සාකච්චා..Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර සාකච්ඡා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා තිබේ.... Read more
NewsPolitical හොද අයවැයක් කියන්නේ කුමක්දැයි අද පෙන්වනවා.. අඬෙන්නම පඩි වැඩි කරනවා..Shiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 මෙවර අයවැයෙන් හොඳ වැටුප් වැඩි කිරීමක් කිරීමට බලාපොරොත්තු වන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. පෙර ආණ්ඩු මෙන් නොව අදාළ... Read more
NewsPolitical අයවැය කියන්නේ බඩු මිල අඩු කරන දෙයක් නොවේ..- ඇමතිShiran VirajFebruary 17, 2025 by Shiran VirajFebruary 17, 20250 අයවැයක් යනු භාණ්ඩ මිල අඩු කරන දෙයක් නොවන බව විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා සඳහන් කරයි. මෙවර අයවැයේදී ආර්ථිකය ශක්තිමත් වන ආකාරයට... Read more
BusinessBusiness NewsLocal NewsNewsPolitical සහන මල්ලක් දෙන පුනරුදයේ පලමු අයවැය හෙට..Shiran VirajFebruary 16, 2025 by Shiran VirajFebruary 16, 20250 2025 වසර සදහා වන අයවැය යෝජනාවලිව පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් කටයුතු මේ වන විට සිදු කර ඇත.... Read more
NewsPolitical රන්වල උපාධි සහතිකය ගේන්න ගිහින් අදට මාස දෙකයි..Shiran VirajFebruary 13, 2025 by Shiran VirajFebruary 13, 20250 ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ පළමු කතානායකවරයා ලෙස පත් වූ අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී අදට මාස දෙකක් ගතවෙයි. ඔහු ඉල්ලා අස්වීමට... Read more
International NewsNewsPolitical “අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුය” – ජනපති අනුර ලෝකය අමතමින්..Shiran VirajFebruary 12, 2025 by Shiran VirajFebruary 12, 20250 ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බවද දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය පුරවැසියන් ලෙස අප එක්... Read more