NewsPolitical රජයේ සහල් නැවු තාම නෑ.. සතොස ආනයනකරුවන්ගෙන් සහල් මිලට ගෙන අලෙවිසැල්වලින් විකුණයි..Shiran VirajDecember 30, 2024 by Shiran VirajDecember 30, 20240 රට තුළ මතුව ඇති සහල් හිඟයත් සමඟ සතොස අලෙවි සැල් ජාලයෙන් දිනපතා බෙදා හරින සහල් ප්‍රමාණය දෙගුණයකින් ඉහල දැමීමට පියවර ගෙන තිබේ. එහි සභාපති සමිත... Read more
NewsPolitical මෙවර සහල්, ලුණු ප්‍රශ්නය ගිය ආණ්ඩුවේ.. එන අවුරුද්දේ ආවොත් අපේ..- ඇමතිShiran VirajDecember 29, 2024 by Shiran VirajDecember 29, 20240 අද ඇති වි තිබෙන සහල් හා ලුණු ප්‍රශ්නය වර්තමාන ආණ්ඩුවට භාරගත නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා සඳහන් කරයි. වර්තමාන ආණ්ඩුව පැමිණ... Read more
NewsPolitical රජයේ ගුරුවරුන් තම පන්තියේ සිසුනට ටියුෂන් දීමට තහනමක් නෑ..- අධ්‍යාපන නි. ඇමතිShiran VirajDecember 29, 2024 by Shiran VirajDecember 29, 20240 ටියුෂන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම හෝ නියාමනය මේ මොහොතේ රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල නැතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසීය. එහෙත් ප්‍රාථමික,... Read more
NewsPolitical බංකොලොත් ලේබලය අපේ ආණ්ඩුවෙන් ඉවත් කලා..- මාලිමා මන්ත‍්‍රීShiran VirajDecember 29, 2024 by Shiran VirajDecember 29, 20240 විපක්ෂය බියවෙන තරමේ ජාත්‍යන්තර සබඳතා ප්‍රමාණයක් නව ආණ්ඩුව විසින් ඇතිකරගෙන තිබෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා සඳහන් කරයි. කොටස් වෙළඳපොළද දිනෙන්... Read more
NewsPolitical කුඩු රටට පැමිණීම, හොරු රට පැනීම වැළැක්වීමට ජනපති ගත් තීන්දු මෙන්න…Shiran VirajDecember 28, 2024 by Shiran VirajDecember 28, 20240 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක්... Read more
NewsPolitical කුඩු බොන අයට වඩා කුඩු ගේන අය අල්ලන්නැයි කියයි..Shiran VirajDecember 28, 2024 by Shiran VirajDecember 28, 20240 පොලිසිය මෙතෙක් ඇල්ලුයේ කුඩු භාවිත කරන අව බවත් කුඩු ගේන කෙනා ඇල්ලුවේ නැති බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීමට... Read more
NewsPolitical මාස දෙකෙන් ගෙඩි හැදෙන වර්ගයක් තිබුනා නම් පොල් දෙන්න තිබුනා..Shiran VirajDecember 22, 2024 by Shiran VirajDecember 22, 20240 මාස දෙකකින් සිටුවා ඵලදාව ලැබෙන පොල් වර්ගයක් ලෝකයේ මෙතෙක් සොයාගෙන නැතැයි නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතා සඳහන් කරයි. එවන් පොල් ප්‍රභේදයක් ඇත්තේ නම් ඒවා සිටුවා... Read more
NewsPolitical අද ඉන්නේ ගිය ආණ්ඩු කාලෙ ගහපු රිලා පැටවු..Shiran VirajDecember 22, 2024 by Shiran VirajDecember 22, 20240 අද වන විට රිලා වඳුරු අලි දඬුලේන් ප්‍රශ්නය විශාල ගැටලුවක් වී ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. නමුත් මාලිමාණ්ඩුව පැමිණි... Read more
NewsPolitical තවත් කැබිනට් ඇමතිවරයෙක්..?Shiran VirajDecember 22, 2024 by Shiran VirajDecember 22, 20240 සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා ඉදිරියේදී කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. ඔහු සමාජ ඒකාබද්ධතා කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වීමට ඉඩ... Read more
NewsPolitical වර්තමාන ආණ්ඩුව ගත් පියවර නිසා රට නැගිටින බව Fitch Rating කියනවා..- බිමල්Shiran VirajDecember 21, 2024 by Shiran VirajDecember 21, 20240 පසුගිය කාලයදි වර්තමාන ආණ්ඩුව ගත්ත පියවරත් එක්ක රටක් ලෙස හිස ඔසවන බව Fitch Rating වැනි ආයතන පවසමින් සිටින බව ඇමති බිමල් රත්නායක මහතා පවසයි. කොලඹදී... Read more