26.1 C
Colombo
September 18, 2026
NewsPolitical

තවත් කැබිනට් ඇමතිවරයෙක්..?

සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා ඉදිරියේදී කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

ඔහු සමාජ ඒකාබද්ධතා කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වීමට ඉඩ ඇති බවද සඳහන්ය.

මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අමාත්‍යවරයකු කැබිනට් මණ්ඩලයට ඇතුලත් කිරිම නව පත්වීමේ අරමුණ බව වාර්තා වෙයි.

Related posts

අධිවේගී මාර්ගයේ පාපැදි තරගයක්….

Shiran Viraj

ගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයි

Shiran Viraj

Google, Meta, Apple, Twitter, Amazon, Yahoo ප‍්‍රබල සමාගම් රැසක මාර්ගගත සුරක්ෂිතතා පනතට විරෝධය.. නිවේදනය මෙන්න..

Shiran Viraj