NewsPolitical මාලිමා පොලිස් ඇමති මමයි කියා පොලිසිය මට මේ දිනවල හොදට සලකනවා..- ලාල් කාන්තShiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මේ දිනවල අසත්‍ය ප්‍රචාර රැසක් පළවෙමින් ඇතැයි එම පෙරමුණේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි. ජාතික... Read more
NewsPolitical මං ජනාධිපති කලොත් වාහන මිල 80%කින් අඩු කරනවා…Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් ජනාධිපති බවට පත්වුවහොත් මෙරට වෙළෙඳපොළේ වාහන මිල සියයට අසූවකින් අඩු කිරීමට සූදානම් බව පාර්ගලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. වාහන මිල... Read more
NewsPolitical රනිල් 85%ක් ගන්නවා..Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 එළැඹෙන ජනාධිපති මැතිවරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කය ප්‍රකාශිත ඡන්දවලින් 85% ප්‍රතිශතයක් ලබා ගනිමින් නුවර එළිය දිස්ත්‍රික්කයේ විශිෂ්ට ජයක් වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා... Read more
NewsPolitical සජිත් තුන්වැනි තැනට වැටිලා රනිල්ට හොරෙන් පණිවුඩ එවනවාලු…Shiran VirajSeptember 6, 2024 by Shiran VirajSeptember 6, 20240 අද ජනාධිපතිවරණ සටනේදී සමගි ජන බලවේගය අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තුන්වෙනි තැනට ඇද වැටී ඇතැයි හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. ඒ අනුව එම... Read more
NewsPolitical ජනාධිපති වී සියළුම විෂයන් මට පවර ගන්නවා.. නැතොත් අපි හතර දෙනාගෙන් කැබිනෙට්ටුව හදනවා..Shiran VirajSeptember 5, 2024 by Shiran VirajSeptember 5, 20240 ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගෙන ආරම්භයේදීම වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඉන් අනතුරුව මහ... Read more
NewsPolitical රාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු ධුරයෙන් ඉවත් කෙරේ…Shiran VirajSeptember 5, 2024 by Shiran VirajSeptember 5, 20240 ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් රාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු වහාම ඉවත් කර තිබේ. ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික අනුරුද්ධ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, සිරිපාල ගම්ලත් යන රාජ්‍ය... Read more
NewsPolitical ශ‍්‍රීලනිප කෑල්ලක් නාමලුත් කඩාගනී..Shiran VirajSeptember 5, 2024 by Shiran VirajSeptember 5, 20240 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟීම හුදෙක්ම ප්‍රතිපත්තිමය කාරණයක් මිස පුද්ගලයෙක් හෝ පක්ෂයක් සමඟ පැවැති පෞද්ගලික අමනාපයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
NewsPolitical මුසම්මිල් ආණ්ඩුකාර කමෙන් ඉල්ලා අස්වෙයි…. සජිත්ට සහාය දෙයි..Shiran VirajSeptember 5, 2024 by Shiran VirajSeptember 5, 20240 ඌව පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත යොමු කර ඇත. ඉල්ලා... Read more
NewsPolitical අනුර ජනාධිපති වුනාම හිටපු ජනාධිපතිලා නිල නිවාසවලින් ඉවත් කර දරුවන්ට බාර දෙන උත්සවයක් තියනවා..Shiran VirajSeptember 5, 2024 by Shiran VirajSeptember 5, 20240 ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා රටේ 9 වැනි විධායක ජනාධිපති වූ විගස මධ්‍යම රාත්‍රිය වන විට හිටපු ජනාධිපතිවරුන් සඳහා රජයෙන් ලබාදෙන සියලු... Read more
NewsPolitical මං ජනාධිපති වුනාම වැටුප් වැඩි කරන්නේ ජූනි සිට.. මාස හයෙන් හයට වැඩි කරනවා…Shiran VirajSeptember 5, 2024 by Shiran VirajSeptember 5, 20240 විසි එක්වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූ පසු රාජ්‍ය සේවකයන්ට සඳහා වැටුප් වැඩි කිරීමක් සිදු කළ හැක්කේ 2025 වසරේ ජුනි මාසයේ පටන්... Read more