NewsPolitical ආර්ථිකයේ ප්‍රතිලාභ පොදු ජනතාව වෙත ගලා යන යුගයක් උදා කරන බව ජනාධිපතිවරයා පවසයිShiran VirajFebruary 6, 2026 by Shiran VirajFebruary 6, 20260 පවුල් කිහිපයක් සහ ඔවුන් වටා සිටි චෞර වළල්ලක් ආර්ථික ජයග්‍රහණ භුක්ති විඳි යුගය අවසන් කර, එහි ප්‍රතිලාභ රටේ පතුළේම සිටින ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම... Read more
Local NewsNewsPolitical නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය නීතියේ ආධිපත්‍යයේ ජීවමාන සාක්ෂියක් බව අධිකරණ අමාත්‍යවරයා පවසයිShiran VirajFebruary 6, 2026 by Shiran VirajFebruary 6, 20260 කොළඹ අලුත්කඩේ පිහිටි නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අධිකරණ සහ... Read more
Local NewsNewsPolitical ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභිමානය ප්‍රකාශ කිරීමට රජයට කොන්දක් නැති බව නාමල් රාජපක්ෂ මහතා පවසයිShiran VirajFebruary 5, 2026 by Shiran VirajFebruary 5, 20260 ලෝකයේ කිසිවෙකුට පරාජය කළ නොහැකි යැයි පැවසූ ත්‍රස්තවාදය මෙරට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව පරාජය කළද, එම අභිමානය ජාතික නිදහස් දිනයේදී ප්‍රකාශ... Read more
BusinessBusiness NewsNewsPolitical වසර තුනක් ඇතුළත විදුලි බිල 30%කින් අඩු කිරීමට රජය කැපවී සිටින බව බලශක්ති අමාත්‍යවරයා පවසයිShiran VirajFebruary 5, 2026 by Shiran VirajFebruary 5, 20260 පොරොන්දු වූ කාලරාමුවට අනුව ඉදිරි වසර තුන ඇතුළත විදුලි බිලෙහි 30%ක කප්පාදුවක් සිදු කිරීමට රජය කැපවී සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අවධාරණය... Read more
NewsPolitical වර්තමාන රජය පහසුවෙන් බිඳ නොවැටෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයිShiran VirajFebruary 5, 2026 by Shiran VirajFebruary 5, 20260 ආණ්ඩුව අද හෙට වැටෙනු ඇතැයි විපක්ෂය විවිධ ප්‍රකාශ සිදු කළද, වත්මන් රජය එලෙස පහසුවෙන් බිඳ නොවැටෙනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.... Read more
NewsPolitical මහජන ආරක්ෂක ආඥාපනත යටතේ වන යෝජනා සම්මතය පිළිබඳ විවාදය පෙබරවාරි 6 වැනිදාShiran VirajFebruary 5, 2026 by Shiran VirajFebruary 5, 20260 අංක 2473/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මහජන ආරක්ෂක ආඥාපනත යටතේ වන යෝජනා සම්මතය, 2026 පෙබරවාරි 6 වැනි සිකුරාදා දින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු... Read more
Local NewsNewsPolitical යෝජිත ගෙවල්කුළි පනතින් නීතිය විකෘති වන බවට විජේදාස රාජපක්ෂ මහතාගෙන් අනතුරු ඇඟවීමක්Shiran VirajFebruary 5, 2026 by Shiran VirajFebruary 5, 20260 යෝජිත ගෙවල්කුළි පනත ඒ ආකාරයෙන්ම සම්මත කළහොත් රටේ නීතිය මුළුමනින්ම විකෘති වී, නීතිය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය බිඳ වැටෙනු ඇති බව හිටපු අධිකරණ අමාත්‍ය,... Read more
NewsPolitical ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වය ෂානක්කියන් රාසමාණික්කම් මහතාටShiran VirajFebruary 4, 2026 by Shiran VirajFebruary 4, 20260 ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා වෙත පවරා තිබේ. පක්ෂයේ මහලේකම් එම්. ඒ. සුමන්තිරන් සහ... Read more
NewsPolitical අභිමානවත් ඉතිහාසයේ සාරය මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ජනාධිපතිතුමාගෙන් ආරාධනයක්Shiran VirajFebruary 4, 2026 by Shiran VirajFebruary 4, 20260 ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දින උළෙල අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, අභිමානවත් ඉතිහාසය සහ නවීන දැනුම පදනම් කරගත් නව මානව... Read more
Local NewsNewsPolitical 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් පණිවිඩයShiran VirajFebruary 4, 2026 by Shiran VirajFebruary 4, 20260 78 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව ආර්ථික... Read more