NewsPolitical LTTE, JVP ගැටුම් නිසා ලංකාවට ඩොලර් බිලියන 200ක් අහිමි වුනා..Shiran VirajMay 19, 2024 by Shiran VirajMay 19, 20240 අප සියලු දෙනා සමරනු ලබන්නේ LTTE සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ හෝ වෙනයම් පුද්ගලයෙකුගේ මරණයක් නොවන බවත් LTTE සංවිධානයේ මරණයත් සමග ඇතිවූ ශ්‍රී ලංකාවේ ඒකීයත්වය හා රටේ... Read more
Local NewsPolitical ජනාධිපති කිසිවිටෙක රටේ පාලන බලය රාජපක්ෂලාට දෙන්නෑ…Shiran VirajMay 19, 2024 by Shiran VirajMay 19, 20240 ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසිවිටෙක රටේ පාලන බලය රාජපක්ෂලාට ලබා නොදෙන බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය. චමිර පෙරේරා මහතා ඒ... Read more
NewsPolitical තමන් ජනපති වුනාම මුදල් ඇමති කවුදැයි සජිත් කියයි…Shiran VirajMay 19, 2024 by Shiran VirajMay 19, 20240 ඉදිරියේදී පිහිටුවන සමගි ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍යවරයා වන්නේ හර්ෂ ද සිල්වා මහතා බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.... Read more
NewsPolitical සජිත් Daily Mirror තහනම් කරයි..Shiran VirajMay 17, 2024 by Shiran VirajMay 17, 20240 ඩේලිමිරර් පුවත්පත සඳහා වාරණයක් පැනවීමට තමන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. තමන් විසින් කරන ලද ප්‍රකාශයක් හිතාමතාම වැරදි අර්ථකථනයක් ලබාදී... Read more
NewsPolitical මහේෂ් සේනානායක සජිත්ට එක්වෙයි.. ලොකු තනතුරක්.. ෆොන්සේකා අගුපිලට..Shiran VirajMay 17, 2024 by Shiran VirajMay 17, 20240 හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් හමුවී ඔහු... Read more
NewsPolitical පාර්ලිමේන්තුව විසුරුවීම ගැන කතානායකගෙන් ප‍්‍රකාශයක්..Shiran VirajMay 16, 2024 by Shiran VirajMay 16, 20240 නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට තමන් සහතික වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි. නිසි කාලයට පාර්ලිමේන්තුව විසුරුවා විසුරුවනු ඇති බවද... Read more
NewsPolitical ජනාධිපතිවරණය ගැසට් කරන්න සූදානම්…Shiran VirajMay 16, 2024 by Shiran VirajMay 16, 20240 ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය ඉදිරි ජූලි මාසයේ නිකුත් කිරීමට සූදානම් කරමින් ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. ජනාධිපතිවරණයට අදාළ ගැසට් පත්‍රය නිකුත්... Read more
NewsPolitical SJB ආණ්ඩුවෙන් සියළුම සුරාසැල්, තැබෑරුම් වසා දමනවා…Shiran VirajMay 16, 2024 by Shiran VirajMay 16, 20240 සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් යටතේ සියලුම තැබෑරුම්, සුරාසැල් වසා දමන බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව... Read more
NewsPolitical පාර්ලිමේන්තුව විසුරුවයි..?Shiran VirajMay 15, 2024 by Shiran VirajMay 15, 20240 මෙම සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට විවිධ වාර්තා පළවෙමින්... Read more
NewsPolitical ඊශ‍්‍රායලය සමග රාජතාන්ත‍්‍රික සබදතා අතහරින්නැයි හකීම් රජයෙන් ඉල්ලයි…Shiran VirajMay 14, 2024 by Shiran VirajMay 14, 20240 ගාසා තිරයට අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර නොනවත්වන්නේ නම් ඊශ‍්‍රායලය සමඟ රාජතාන්ත්‍රික සබදතා අතහැරීමට සලකා බලන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි. ඔවුන්... Read more