NewsPolitical මාලිමාව යටතේ නියම නීති පද්ධතියක්… ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක්…Shiran VirajMay 14, 2024 by Shiran VirajMay 14, 20240 තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන්නේ ජනාධිපතිවරණය අභියස බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු... Read more
NewsPolitical ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…Shiran VirajMay 13, 2024 by Shiran VirajMay 13, 20240 එළඹෙන ඔක්තෝබර් දහ අටවැනිදාට ශ්‍රී ලංකාවේ පළමු වතාවට ජනාධිපති සහෝදරයෙක් බවට එම ජනාධිපති සහෝදරයා විසින් පළමු කාර්යය ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත් ජාතික ජන... Read more
NewsPolitical ජනාධිපතිවරණයට සල්ලි වෙන් කරලා තියෙන්නේ..Shiran VirajMay 13, 2024 by Shiran VirajMay 13, 20240 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය... Read more
NewsPolitical මාලිමාව රට හදන වැඩපිලිවෙලක් තවම හැදුවේ නෑ.. පස්සෙ හදනවා..- හරිනිShiran VirajApril 3, 2024 by Shiran VirajApril 3, 20240 ජාතික ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙළ ඉදිරිපත් කරනු ලබන්නේ මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු බව එම පක්ෂයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි... Read more
NewsPolitical රාජ්‍ය දේපල නොවිකිණීම වැරදියි.. විකිණුවොත් අරාබිය වගේ දියුණු වෙන්න පුළුවං…Shiran VirajApril 3, 2024 by Shiran VirajApril 3, 20240 රජයේ දේපළ විකුණිය යුතු නැතැයි කීම වැරදි මතයක් යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි. රජයේ දේපල ගැන සලකා බැලිය යුත්තේ... Read more
NewsPolitical පොහොට්ටුවෙන් 80%ක් ඉන්නේ රනිල් එක්කයි..Shiran VirajApril 2, 2024 by Shiran VirajApril 2, 20240 වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අලියා” ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට උදවු කිරීමෙන් වැළකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා... Read more
NewsPolitical SJBට ආණ්ඩුවට ඒම හැර විකල්පයක් නෑ.. නාවොත් උඩම ඇවරිය ආණ්ඩුවටShiran VirajMarch 14, 2024 by Shiran VirajMarch 14, 20240 අද වන විට ප්‍රධාන විපක්ෂයට ඇත්තේ එකම විකල්පය බවත් එනම් ආණ්ඩුව සමඟ එක්වීම බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. යම්... Read more
NewsPolitical කිසිවක් නොමිලේ දීමට බෑ.. එසේ කලොත් මුදල් අච්චු ගහන්න වෙනවා.. එවිට රට යලි වැටෙනවා..- ජනපතිShiran VirajMarch 14, 2024 by Shiran VirajMarch 14, 20240 රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල්... Read more
NewsPolitical කිරිපිටි මිල අඩුකලත් මේක නියම ක්‍රමය නොවෙයි..Shiran VirajMarch 13, 2024 by Shiran VirajMarch 13, 20240 ‘කිරිපිටි මිල අඩුකරන්න අපි කියනකම්ම ඉන්න වුණාද.. මේක නියම ක්‍රමය නෙවෙයි’ යයි රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. කිරිපිටි... Read more
NewsPolitical මැතිවරණය ආසන ක්‍රමයට… යෝජනාව කැබිනට්ටුවට…Shiran VirajMarch 6, 2024 by Shiran VirajMarch 6, 20240 සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කොට ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරාගත හැකිවන පරිදි පවත්නා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ විශේෂ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.... Read more