NewsPolitical මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි.. අද ශ‍්‍රීලනිපයේ වැඩි පිරිසක් සිරිකොතෙන් ආ අයයි…Shiran VirajDecember 23, 2022 by Shiran VirajDecember 23, 20220 මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි , දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න වැඩි පිරිසක් සිරිකොතේ ඉදලා ආපු අය , මම තවමත් ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙක්... Read more
NewsPolitical ආශු මාරංසිහ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වේ…Shiran VirajDecember 23, 2022 by Shiran VirajDecember 23, 20220 මහාචාර්ය ආශු මාරසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ’ ජනාධිපති කාර්යාලය පවසන්නේ පෞද්ගලික හේතු මත ඒ මහතා සිය... Read more
NewsPolitical ජනාධිපතිවරණයක්..? ගම සූදානම් කරන්නැයි ජනපති පොහොට්ටුවන්ට දන්වයි..Shiran VirajDecember 8, 2022 by Shiran VirajDecember 8, 20220 එළඹෙන වසරේදී ජනාධිපතිවරණයක් බලාපොරොත්තු විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි. දිගින් දිගටම මැතිවරණයක් අවශ්... Read more
NewsPolitical ඇමති රොෂාන් රණසිංහට රටවල් පහක සින්නකර ඉඩම්..Shiran VirajDecember 6, 2022 by Shiran VirajDecember 6, 20220 තමන්ට රටවල් පහක දේපොළ ඇතැයි වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. ඒ සියල්ල සින්නක්කර දේපල බවත් ඒවා තමන්ගේ මහන්සියෙන් උපයාගන්නා ලද... Read more
NewsPolitical FB ජනාධිපතිවරණයෙන් අනුර දිනයි.. ප‍්‍රතිශතය 90% ආසන්නයේ…Shiran VirajDecember 5, 2022 by Shiran VirajDecember 5, 20220 ශ්‍රී ලංකාවේ නායකත්වයට සුදුසුම පුද්ගලයා සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ සිදුකළ මත විමසුමකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉහලම මනාප ලබාගෙන තිබේ. මත... Read more
NewsPolitical රහස් පොලිසිය ගෝටාභයගෙන් ප‍්‍රශ්ණ කරන්න යයි.. අල්ලස් චෝදනාවක්…Shiran VirajNovember 12, 2022 by Shiran VirajNovember 12, 20220 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නැයි අධිකරණය විසින් පොලිසියට නියෝග කර ඇත. ජනාධිපති මන්දිරයේ දී 178 ලක්ෂයක මුදලක් අරගල කරුවන් විසින් සොයා ගැනීමේ... Read more
NewsPolitical ඩයනා ඉවත් කලාම ඒ මන්ත‍්‍රීකමට මං පත් කරනවා කියා හැමෝම කියනවා.. මට නං එපා පිං මන්ත‍්‍රීකම්..Shiran VirajNovember 12, 2022 by Shiran VirajNovember 12, 20220 රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් ඉවත් වූ පසු එම මන්ත්‍රීධුරයට තමන් පත් කරන බව බොහෝ දෙනෙකු පවසන බව හිටපු පාර්ලිමේන්තු... Read more
NewsPolitical ජනාධිපති වියදම් හොදටම අඩු කරලා.. ජනාධිපති කාර්යාලයේ ප්ලේන්ටී විතරයි.. කිරි තේ බිවුවොත් සල්ලි ගන්නවා..Shiran VirajNovember 11, 2022 by Shiran VirajNovember 11, 20220 වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ පවා වියදම් විශාල වශයෙන් අඩු කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා... Read more
NewsPolitical ආරථිකය ගොඩදාන හැටි චම්පික කියයි…Shiran VirajNovember 11, 2022 by Shiran VirajNovember 11, 20220 පාර්ලිමේන්තුව මගින් ස්ථාපිත කරන ලද ජාතික සභාව මගින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායීකරණ අනු කමිටු 02ක් පත් කරනු ලැබූ අතර එහි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික... Read more
NewsPolitical ඩයනා ගමගේ රටින් පලා යයි..?Shiran VirajNovember 11, 2022 by Shiran VirajNovember 11, 20220 සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අද රාත්‍රියේ රටින් පලා යන යන බවට තොරතුරු ලැබී ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කරුණු ඉදිරිපත් විය. ඇයගේ... Read more