NewsPolitical මැතිවරණය පවත්වන දිනය මැ.කො. සභාපති හෙලි කරයි…Shiran VirajJanuary 2, 2023 by Shiran VirajJanuary 2, 20230 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී නිකුත් කරන බවත් මැතිවරණ කොමිසම සඳහන් කරයි. එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා... Read more
NewsPolitical පුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්‍ෂක රනිල්…Shiran VirajJanuary 1, 2023 by Shiran VirajJanuary 1, 20230 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් යාමක් සිදු වුවහොත් ඊළඟ මැතිවරණය ලෙස ජනාධිපතිවරණය වසර අවසානයට පෙර පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ ආකාරයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට... Read more
NewsPolitical 2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය.Shiran VirajJanuary 1, 2023 by Shiran VirajJanuary 1, 20230 ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසනයේ වරකාව පල්ලේගම ප්‍රදේශයේ පවැති රැස්විමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විජිත හේරත් මහතා ඒ බැව් පැවසිය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු... Read more
NewsPolitical මත්ද්‍රව්‍ය හෝ සමාජ විරෝධී චෝදනා ඇති අයට අපි නාමයෝජනා දෙන්නේ නෑ…Shiran VirajDecember 26, 2022 by Shiran VirajDecember 26, 20220 ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ හෝ වෙනත් සමාජ විරෝධී කිසිවක් සඳහා චෝදනා එල්ල වී සිටින පුද්ගලයන්ට... Read more
NewsPolitical ජනවාරි 10ට පෙර විසුරුවාහරී.. මැතිවරණය කැදවයි..Shiran VirajDecember 26, 2022 by Shiran VirajDecember 26, 20220 මැතිවරණ කොමිසම වෙත ලැබි ඇති බලතල අනුව මේ රටේ පළාත් පාලන ආයතන සියල්ලම ජනවාර මස 5 සහ 10 දිනයන් අතර කාලය තුල විසුරුවා හැර පළාත්... Read more
NewsPolitical සඳුදා නිවාඩුව පුංචි ඡන්දය පමා කරන ගැටයක්..?Shiran VirajDecember 26, 2022 by Shiran VirajDecember 26, 20220 සඳුදා (26) රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කළේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට්ටුව ප්‍රමාද කිරීමටදැයි සමඟි ජන බලවේගයේ පා.ම. එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවෙන්... Read more
BusinessBusiness NewsNewsPolitical ඇතැම් භාණ්ඩ ආනයනය සපුරා තහනම් කළ යුතුයි..- මු.රා. ඇමති..Shiran VirajDecember 25, 2022 by Shiran VirajDecember 25, 20220 රටේ පැවති දැඩි විදේශ විනිමය අර්බුධය හමුවේ භාණ්ඩ වර්ග 1465 ක් සඳහා ආපනය සීමා පැනවුවද , මේ වන විට ඉන් භාණ්ඩ 795 ක ආනයන සීමා... Read more
NewsPolitical මහින්ද රාජපක්‍ෂට අගමැති ධුරය හිමි විය යුතුයි..- බැසිල්Shiran VirajDecember 24, 2022 by Shiran VirajDecember 24, 20220 මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය හිමිවිය යුතු බව අදටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන්... Read more
NewsPolitical ආශු මාරසිංහට තානාපති ධුරයක්…?Shiran VirajDecember 24, 2022 by Shiran VirajDecember 24, 20220 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතාට විදේශීය රටක තානාපති ධුරයක් ලබා දීමේ සූදානමක් ඇතැයි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී... Read more
NewsPolitical ‘පමා වී පැමිණි’ ලංකාවේ ඇමතිට කොරියානු ලොක්කෙක් සැර පාඩමක් උගන්වයි..Shiran VirajDecember 23, 2022 by Shiran VirajDecember 23, 20220 වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ආපදා සහන පදනමේ (SKDRF) සභාපති චෝ සුං ලීගේ ප්‍රධානත්වයෙන්... Read more