NewsPolitical ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි.. නම ගැසට් කරයි…Shiran VirajJune 10, 2022 by Shiran VirajJune 10, 20220 ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ඔහු... Read more
NewsPolitical ඉන්දීය තෙල් ණය ඉවරයි.. ඉන්ධන ලබා දීමට සලාක ක‍්‍රමයක් ගේනවා..- බලශක්ති ඇමතිShiran VirajJune 10, 2022 by Shiran VirajJune 10, 20220 ඉන්ධන ලබා දීම ඉදිරියේදී සලාක ක්‍රමයකට යාමට සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි. අග‍්‍රාමාත්‍යතුමා ද විකල්ප ක්‍රමවේදයක් ලෙස මෙම... Read more
NewsPolitical මහින්ද කළු පටි පැලද පාර්ලිමේන්තුවේ…Shiran VirajJune 10, 2022 by Shiran VirajJune 10, 20220 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට කළු පටි පැළඳ පැමිණ සිටී. ඒ පසුගිය මැයි නව වැනිදා ප්‍රචණ්ඩකාරී පිරිස්... Read more
NewsPolitical තෙල් මිල ඉහළ යාමෙන් ජනතාව දැඩි අපහසුතාවයෙන්.. සහන දෙන හැටි ජනපති කියයි..Shiran VirajJune 10, 2022 by Shiran VirajJune 10, 20220 මගී ආකර්ෂණය ඇතිවන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. තෙල් මිල ඉහළ යාම හේතුවෙන්... Read more
NewsPolitical ජොන්ස්ටන් ඇප මත නිදහස්…Shiran VirajJune 9, 2022 by Shiran VirajJune 9, 20220 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අධිකරණය හමුවට බාරවීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ. එහිදී රුපියල් මිලියන 10ක පුද්ගල ඇප දෙකක්... Read more
NewsPolitical රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ ඇමරිකාව තරහ වෙන නිසා..- අගමැති රනිල්Shiran VirajJune 9, 2022 by Shiran VirajJune 9, 20220 රුසියාවෙන් ඉන්ධන, ගෑස්, පොහොර ලබා ගැනීම සඳහා මැදිහත් නොවන්නේ ඇමරිකාව අමනාප වන නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. මේ අවස්ථාවේ එවන් තත්ත්වයක්... Read more
NewsPolitical ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්Shiran VirajJune 9, 2022 by Shiran VirajJune 9, 20220 ජනතාවක් කැදෙවුවොත් ආපහු තමන් දේශපාලනයට පැමිණෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්... Read more
NewsPolitical බැසිල් ඉල්ලා අස්වෙයි… [Video]Shiran VirajJune 9, 2022 by Shiran VirajJune 9, 20220 තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ... Read more
NewsPolitical රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..Shiran VirajJune 9, 2022 by Shiran VirajJune 9, 20220 සමගි ජන බලවේගය කිසිසේත්ම සතුරු බලවේගයක් ලෙස නොසලකන බවත්, ඉදිරියේ දී එම පක්ෂය ගන්නා ක්‍රියාමාර්ග දෙස බලා සිටින බවත් 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී... Read more
NewsPolitical ‘21’ සාකච්චාවෙන් පොහොට්ටු නායකයෝ නැගිට යති…Shiran VirajJune 4, 2022 by Shiran VirajJune 4, 20220 විසිඑක් වන සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ඉන් නැගිට ගොස් තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය... Read more