6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදාත්මක වෙබ් අඩවි සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දෙයි
6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට මතභේදාත්මක වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීම සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශන වාර්තාව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඊයේ (05) දින අධ්‍යාපන හා...