කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ ජනාධිපති රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝගයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ලැබුණු උපදෙස් අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති...