අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු සමස්ත ප්‍රජාවගේම සාමූහික ක්‍රියාවලියක් බව හසාරා ලියනගේ පවසයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යනු එක් රැයකින් හෝ තනි පුද්ගලයෙකුට සිදු කළ හැකි කාර්යයක් නොව, එය සමස්ත ප්‍රජාවගේම සහභාගීත්වයෙන් සිදුවන සාමූහික ක්‍රියාවලියක් බව ජාතික ජන බලවේගයේ...