NewsPolitical ගිනිගත් නැවෙන් අපට ලොකු වන්දියක් ලැබෙනවා.. ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්..- වාසුShiran VirajMay 28, 2021 by Shiran VirajMay 28, 20210 කොළඹ වරාය ඉදිරියේ ගිනිගත් නෞකාව නිසා මෙරට පරිසර පද්ධතියට විශාල හානියක් සිදුව ඇතැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. නමුත් ඒ සඳහා විශාල වන්දියක් එම... Read more
NewsPolitical ජනතාව වෛරසයෙන් මිය යමින් සිටින්නේ එන්නත්කරණය නොකල නිසා…Shiran VirajMay 27, 2021 by Shiran VirajMay 27, 20210 මෙරට ජනතාව කොරෝනා වෛරසයට ගොදුරු වී මිය යමින් සිටින්නේ එන්නත්කරනය ප්‍රමාද වූ නිසා යැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කළේය.... Read more
NewsPolitical දැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්‍රිකාShiran VirajMay 24, 2021 by Shiran VirajMay 24, 20210 අද වන විට ශ්‍රී ලංකාව වෙනත් රටක ආධිපත්‍යයට යට කර අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. වසර 450 ක පමණ කාලයක් බටහිර... Read more
NewsPolitical කළු දිලීර රෝගය බෝවන අයුරු මෙන්න.. මරණ අනුපාතය 70% තරම් ඉහලයි..Shiran VirajMay 24, 2021 by Shiran VirajMay 24, 20210 අම්පාර Covid 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු Black fungus සෑදීමෙන් මියගිය බවට පැතිරෙන අසත්‍ය තොරතුරු නිවැරදි කිරීම. අදාළ රෝගියා මියගොස් ඇත්තේ ඉහත... Read more
NewsPolitical අපි සාර්ථකව කොරෝනා පාලනය කරලා.. එන්නත්කරණයෙන්ද අපි ඉදිරියෙන්.. ආණ්ඩුවට ඔ්න තරම් සල්ලි තියෙනවා.. ඉල්ලන තරමක් දෙනවා..Shiran VirajMay 24, 2021 by Shiran VirajMay 24, 20210 ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. කොරෝනා එන්නත්කරණය අතින්ද ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින රටක් බවට හඳුන්වා... Read more
NewsPolitical මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්Shiran VirajMay 21, 2021 by Shiran VirajMay 21, 20210 වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළ පසු තවත් වසර විස්සකට වත්මන් රජය හොල්ලන්න කිසිවකුට නොහැකි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර... Read more
NewsPolitical ආණ්ඩුවේ කොරෝනා වියදම කබ්රාල් හෙලි කරයි..Shiran VirajMay 19, 2021 by Shiran VirajMay 19, 20210 කොවිඩ් 19 වසංගතය අදාල රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් ඇති වී ඇත. මේ සම්බන්ධයෙන් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය... Read more
NewsPolitical කොරෝනාවට ‘සුවධරණි’ බොන්න.. කලින් රැල්ලෙත් දුන්නා..- සිසිර ජයකොඩිShiran VirajMay 13, 2021 by Shiran VirajMay 13, 20210 කොරෝනා වෛරස ආසාදනයෙන් වැළකී සිටීම සඳහා දේශීය වෛද්‍ය ජාතික කමිටුව මගින් හඳුන්වා දී තිබෙන ‘සුව ධරණී ප්‍රතිශක්ති වර්ධන පානය’ හා ‘සුව ධරණී ගුඩුර්ව්‍යාදී චූර්ණක වර්ධකය’... Read more
NewsPolitical කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා.Shiran VirajMay 13, 2021 by Shiran VirajMay 13, 20210 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඖෂධ වර්ග අනුමත කරන්නේ එක් එක් රටවල ජනාධිපතිවරැන්ට උවමනා ලෙස නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. එම සංවිධානය... Read more
NewsPolitical කොරෝනා එන්නත්කරනයට ඩිජිටල් හැඳුනුම්පතක්… එය අලුත් පරම්පරාවේ බලාපොරොත්තුවක්.. – නාමල්Shiran VirajMay 12, 2021 by Shiran VirajMay 12, 20210 සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව... Read more