NewsSportsSports News හඩ පටයක් නිසා කි‍්‍රකට් ලොක්කෙක් ඉල්ලා අස් වෙයිShiran VirajJanuary 29, 2021 by Shiran VirajJanuary 29, 20210 දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති විශ‍්‍රාමික විනිසුරු සාර්ක් යකූබ් සිය තනතුරින් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා. ඒ, මාධ්‍යවේදියෙකු සමග ඔහු සිදු කළ දුරකතන... Read more
NewsSportsSports News දිල්හාර ලොකුහෙට්ටිගේ ICC දූෂණ මර්දන පනතේ චෝදනා 3කට වරදකරුවේShiran VirajJanuary 29, 2021 by Shiran VirajJanuary 29, 20210 ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ අයි.සී.සී. දූෂණ මර්දන පනත යටතේ චෝදනා 3කට වරදකරු වී තිබේ. ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ විභාගයකින්... Read more
NewsSportsSports News කුණු රෙදි සේදීම නවතනු.. තිසර පෙරේරාට ක‍්‍රිකට් ආයතනය අවසන් දැනුම් දීම සිදු කරයි..Shiran VirajJanuary 25, 2021 by Shiran VirajJanuary 25, 20210 සමාජ මාධ්‍ය ඔස්සේ වාද විවාද වලට සම්බන්ධ වීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාට ක්‍රිකට් ආයතන විසින් පලමු හා අවසන් අවවාදය නිකුත් කර තිබේ.... Read more
NewsSportsSports News යුපුන්ගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්Shiran VirajJanuary 25, 2021 by Shiran VirajJanuary 25, 20210 ඉතාලියේ පැවැති ගෘහස්ථ ජාතික ශූරතාවේදී ගෘහස්ත මීටර 60 පිරිමි ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් ඊයේ සමත් වුණා. ඒ අන්කෝනා හිදී පැවැති... Read more
NewsSportsSports News බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනාShiran VirajJanuary 25, 2021 by Shiran VirajJanuary 25, 20210 බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්නට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මීට පෙර ඔහුගේ සෙහොයුරා වන, ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට කොරෝනා වෛසරය ආසාදනය වී තිබුණා. නිලූක කරුණාරත්න,... Read more
NewsSportsSports News ගාල්ලේදී එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම ප‍්‍රබල ස්ථානයකShiran VirajJanuary 16, 2021 by Shiran VirajJanuary 16, 20210 ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා. වර්ෂාව හේතුවෙන් තරගය ඊයේ අත්හිටුවන විට එංගලන්ත... Read more
NewsSportsSports News එය ශ්‍රී ලංකා පිලේ මා දුටු දුර්වලතම පිතිකරණයයි – ග්‍රාන්ට් ෆලවර් කියයිShiran VirajJanuary 15, 2021 by Shiran VirajJanuary 15, 20210 එංගලන්ත කණ්ඩායම සමග ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිමේදී කී‍්‍රඩා කළ විලාශය තමන් ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් දුටු දුර්වලම පිතිකරණය... Read more
NewsSportsSports News කොරෝනා බාධක හමුවේ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා තරු ආසියාවේ ප‍්‍රබලයන් අතරටShiran VirajJanuary 8, 2021 by Shiran VirajJanuary 8, 20210 මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ආසියානු කලාපයේ පළමු සිව්දෙදෙනා අතරට පැමිණීමට මෙරට කී‍්‍රඩිකාවන් තිදෙනෙකු සමත්ව තිබෙනවා. කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද උපරිම දක්ෂතා දක්වමින් ආසියාවේ... Read more
NewsSportsSports News බංග්ලාදේශ තරග සන්චාරයෙන් කොදෙව් කණ්ඩායමේ ප්‍රබලයින් රැසක් ඉවත් වෙයිShiran VirajJanuary 1, 2021 by Shiran VirajJanuary 1, 20210 එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප‍්‍රබල කී‍්‍රඩකයින් රැසක් ඉවත් වී තිබෙනවා. ඒ, කොරෝනා වසංගත තත්වය සහ පෞද්ගලික කරුණු කිහිපයක් මුල් කර ගනිමින්.... Read more
NewsSportsSports News විරාත් කෝලිට හිමි වූ සම්මානShiran VirajDecember 29, 2020 by Shiran VirajDecember 29, 20200 ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සහ දශකයේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබේ.... Read more