දිමුත්, තිරිමාන්න සාර්ථක ආරම්භයක් දෙයි – එංගලන්තය හා ශ්‍රීලංකාව අතර පළමු පුහුණු තරඟය සජීවිව මෙතැනින් නරඹන්න
ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පුහුණු තරඟය මේ වන විට පැවැත්වෙනවා. ඒ කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදියි. මෙම තරඟයේ කාසිය වාසිය දිනාගත්...