NewsSportsSports News කඩා වැටුනු ආර්ථිකය ගොඩ දැම්ම අපට ක‍්‍රිකට් ගොඩදාන්නත් පුළුවන්..- ජනපතිShiran VirajNovember 15, 2023 by Shiran VirajNovember 15, 20230 තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බවත් ජනාධිපති රනිල්... Read more
NewsSportsSports News අපට වරදිනකොටත් අපේ හොද දාන්න.. හොද වීඩියෝ ශෙයා කරන්න..- කුසල් රටෙන්ම ඉල්ලයි..Shiran VirajNovember 13, 2023 by Shiran VirajNovember 13, 20230 ක‍්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වරදින අවස්ථා වලදී හොඳ දේවල් සමාජ ජාලා වලට එක් කරන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ඉල්ලා සිටියි. ‘ක්‍රීඩකයන්ට වරදිනකොට සමාජ... Read more
NewsSportsSports News අවුරුදු පහක් ක‍්‍රිකට් තහනම් කලත් කමක් නෑ.. මුල ඉදන්ම හදන්න ඔ්නෑ..Shiran VirajNovember 13, 2023 by Shiran VirajNovember 13, 20230 ක්‍රිකට් තහනම අවුරුදු පහක් පැවතුනද සම්පූර්ණයෙන් නවතා හෝ ක්‍රීඩාව ක්‍රමානුකූලව ගොඩ ගත යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. වත්මන්... Read more
NewsSportsSports News වංචා දුෂන නැති කර ක‍්‍රිකට් හදන හැටි රවි කියයි…Shiran VirajNovember 11, 2023 by Shiran VirajNovember 11, 20230 රට පත්ව තිබුණු අඳුරු කාල පරිච්ඡේදයෙන් යම් මට්ටමක ඉදිරියට පැමිණෙන අවස්ථාවක අපි සියලු දෙනාගේම වගකීම එකට එක්ව කටයුතු කිරීම බවත්, ක්‍රිකට් ආයතනයේ පවතින වංචා දූෂණ... Read more
NewsSportsSports News පැය 72ක් ඇතුලත ලංකාවට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්…?Shiran VirajNovember 10, 2023 by Shiran VirajNovember 10, 20230 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. ඉන්දියාව හා සම්බන්ධ වෙමින් පැය... Read more
NewsSportsSports News ශ‍්‍රී ලංකාව අද අවසන් මහ තරගයේ…Shiran VirajNovember 9, 2023 by Shiran VirajNovember 9, 20230 ඉන්දියාවේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද පැවැත්වෙයි. ඒ නවසීලන්ත කණ්ඩායම සමග ඉන්දියාවේ බෙංගලාරුහිදීය. තරගයේ කාසියේ වාසිය දිනූ... Read more
NewsSportsSports News අර්ජුන අතුරු කමිටු සභාපති කලාට ජවිපෙ විරෝධය..Shiran VirajNovember 9, 2023 by Shiran VirajNovember 9, 20230 ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස අර්ජුන රණතුංග මහතා පත් නොකළ යුතුව තිබූ බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්... Read more
NewsSportsSports News සිංහ පැටවු අදත් පරාදයි.. ශූරයන්ගේ කුසලානයෙනුත් ඉවතට..Shiran VirajNovember 9, 2023 by Shiran VirajNovember 9, 20230 ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව මුහුදු දුන් අවසන් තරගය අද පරාජයට පත්විය. ඒ නවසීලන්ත කණ්ඩායම හමුවේ කඩුලු 05 කිනි. තරගයේ මුලින්ම... Read more
NewsSportsSports News සංගක්කාර MCC සභාපති ලෙස පත් කරයි..Shiran VirajOctober 3, 2023 by Shiran VirajOctober 3, 20230 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙල්බර්න් ක‍්‍රිකට් සංගමයේ (MCC) නව සභාපතිවරයා ලෙස පත්කර ඇත. එම ධුරයේ කටයුතු සංගක්කාර විසින්... Read more
NewsSportsSports News නිලුක කරුණාරත්න ක‍්‍රීඩාවෙන් සමුගනී…Shiran VirajOctober 1, 2023 by Shiran VirajOctober 1, 20230 නිලූක කරුණාරත්න බැට්මින්ටන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ දැනට සිටින ප්‍රධානතම බැට්මින්ටන් ක්‍රීඩකයා වන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල උළෙල... Read more