Uncategorized ලංකාවේ අධ්‍යාපනය අවජාතකයි..- බන්දුලShiran VirajJanuary 19, 2024 by Shiran VirajJanuary 19, 20240 සියලු ව්‍යපාර වැට් බදු ගෙවීමට යටත් කලොත් පොත්පත් සියල්ලේ වැට් බද්ද අඩු කළ හැකි බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.... Read more
Uncategorized රෝහල් සේවයට යුද හමුදාව කැදවයි…Shiran VirajJanuary 16, 2024 by Shiran VirajJanuary 16, 20240 සෞඛ්‍ය වෘත්තීය සංගම් රැසක් වර්ජනයේ නිරත වීම හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යාම සඳහා යුද හමුදාව සූදානම් කර තිබේ. පසුගියදා පැවැති සෞඛ්‍ය සේවක වර්ධනයේදීද රෝහල් පවත්වාගෙන... Read more
Uncategorized පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු..Shiran VirajDecember 3, 2023 by Shiran VirajDecember 3, 20230 පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ස්ථාන මාරු කිරීමට නියමිතව තිබේ. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමෙන් පසුව මෙම ස්ථාන මාරු සිදු කිරීමට නියමිතය.... Read more
Uncategorized ඇමතිගේ අතුරු කමිටුව අහෝසි කරනු.. අපි පිලිගන්නේ ෂම්මි පමණයි..- ICC තීරණය මෙන්න..Shiran VirajNovember 21, 2023 by Shiran VirajNovember 21, 20230 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා ක්‍රීඩා ඇමතිවරයා විසින් පත් කරන ලද අතුරු කමිටුව අහෝසි කර ගන්නා තුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට... Read more
Uncategorized පාර්ලිමේන්තුවේ ත‍්‍රස්තවාදීන් පිරිසක්…Shiran VirajOctober 10, 2023 by Shiran VirajOctober 10, 20230 පාර්ලිමේන්තුව තුළ දැන් සිටින්නේ දේශපාලඥයන් පිරිසක් නොව රට විනාස කිරීමට කුරුමානම් බලමින් සිටින ත්‍රස්තවාදීන් පිරිසක් යැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කළහ.... Read more
Uncategorized රුපියල අදත් පල්ලමේ.. ඩොලරය තවත් උඩ යයි…Shiran VirajJuly 12, 2023 by Shiran VirajJuly 12, 20230 අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත වල දැක්වෙන්නේ අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල්... Read more
Uncategorized එංගලන්තයට පැරදී ඕස්ට්‍රේලියාව එලියට දමා ලංකාව ගෙදර එයි..Shiran VirajNovember 5, 2022 by Shiran VirajNovember 5, 20220 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තරඟය කඩුළු 04 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී... Read more
Uncategorized දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මරුට…Shiran VirajSeptember 19, 2022 by Shiran VirajSeptember 19, 20220 වව්නියාව ඕමන්ත විලක්කු වයිත්තකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි. යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ රාත්‍රී තැපල් දුම්රයේ ගැටීමෙන් මෙම... Read more
Uncategorized නිධානයක් ගන්න ගිය 09 ක් අල්ලයි… අධි තාක්ෂණික ස්කෑනරයකුත් හමුවේ…Shiran VirajJuly 7, 2022 by Shiran VirajJuly 7, 20220 වව්නියාව නගර්ඉලුප්පයිකුලම් ප්‍රදේශයේදී නිධානයක් ගොඩගැනීමට උත්සහ කරමින් සිටි සැකකරුවන් 09 දෙනෙකු සමගින් සකෑනර් යන්ත්‍රයක් සහ වෑන්රථයක් 05 දින අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි. නගර්... Read more
Uncategorized බිලියන 65ක් රජයෙන් නොදුන්නොත් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලත් ඉහලට…Shiran VirajJuly 3, 2022 by Shiran VirajJuly 3, 20220 අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිල සඳහා සහනාධාරයක් ලබා දීමට නම් රුපියල් බිලියන 65 ක මුදලක් වර්ෂයකට අවශ්‍ය බව මහජන උපයෝගීතා කොමිසම විසින් රජයට දැනුම් දී ඇත.... Read more