Uncategorized මෙරට සියළුම ෆැක්ටරි වැසී යයි..?Shiran VirajApril 7, 2022 by Shiran VirajApril 7, 20220 මෙරට පිහිටි සියළු කර්මාන්ත ශාලා එළැෙබන ජුනි මාසය වන විට වැසියාමේ අවදානමක් ඇති බව හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පැවසීය. මෙම තත්වය උදා වන්නේ මෙරට... Read more
Uncategorized ආර්ථිකය හදන්න මොල 16ක් කැදවයි..Shiran VirajMarch 16, 2022 by Shiran VirajMarch 16, 20220 ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත්කර තිබේ. 01. මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා02. මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද... Read more
Uncategorized වාහනවලට ඉන්ධන නිකුත් කිරීමට සීමා දමයි..Shiran VirajFebruary 25, 2022 by Shiran VirajFebruary 25, 20220 පවතින ඉන්ධන හිගය මත රටපුරා ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බව වාර්තාකරුවන් කියා සිටිති. රුපියල් 1000, 2000, 3000 බැගින් වූ උපරිම... Read more
Uncategorized ලංවිම සභාපති ඉල්ලා අස්වේ…Shiran VirajJanuary 26, 2022 by Shiran VirajJanuary 26, 20220 ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කරන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. තම ඉල්ලා අස්වීම දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමේ... Read more
Uncategorized ඇදිරි නීති, ලොක්ඩවුන් නෑ.. තද සංචරණ සීමා පමණයි.. අද ගත් තීන්දු මෙන්න…Shiran VirajAugust 13, 2021 by Shiran VirajAugust 13, 20210 රට සම්පූර්ණ වසා දැමීමේ තීරණයක් රජය විසින් නොගත් බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසයි. අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැවති කොරෝනා පැතිරීම වැළැක්වීමේ කාර්ය... Read more
Local NewsNewsUncategorized රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..Shiran VirajAugust 13, 2021 by Shiran VirajAugust 13, 20210 අතුරලියේ රතන හිමි, රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු නියෝජනය කිරීම ව්‍යාවස්ථා විරෝධී බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඔවුන් පාර්ලිමේන්තුවෙන්... Read more
Uncategorized කොරෝනා මුස්ලිම් මෘතදේහ පුච්චන්න එපා.. ඒ පුච්චන්නේ අපේ සංස්කෘතියයි..- මන්නාරමේ විරෝධතා..Shiran VirajDecember 27, 2020 by Shiran VirajDecember 27, 20200 කොරෝණා හැදි මියයන මුස්ලිම් ජනතාව ආදාහනය කිරීම නවත්වන ලෙස ඉල්ලමින් (26) වවුනියාව පට්ටානීචූර් පාසල ඉදිරිපිටදී විරෝධතා ව්‍යපාරයක් පැවැත්විණි. වවුනියාව දිස්ත්‍රික් මුස්ලිම් එකමුතුව විසින් එය සංවිධානය... Read more
Uncategorized ප‍්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ.. ප‍්‍රදේශ කිහිපයක හුදකලාව ඉවතට..Shiran VirajNovember 29, 2020 by Shiran VirajNovember 29, 20200 දැනට හුදෙකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හෙට අළුයම 5.00 සිට එම තත්ත්වයෙන් මුදා හැරීමට කර තිබේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ... Read more