සා/පෙළ නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්Shiran VirajApril 6, 2018 by Shiran VirajApril 6, 20180 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය හෙටින් අවසන් වේ. විභාග කොමසාරිස් ජනරාල්... Read more
ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට ශ්‍රී ලංකාවේ Minstry of Crab හා Nihonbashi එක්වෙයිShiran VirajApril 6, 2018 by Shiran VirajApril 6, 20180 වාර්ෂිකව පවත්වනු ලබන ආසියාවේ හොඳම අවන්හල් 50 නම් කිරීමේ උත්සව අවස්ථාව පසුගිය දා Macau හි Wynn Palace හිදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ආහාර පිළිබඳ ලිපි සම්පාදකයින්,... Read more
ශ්‍රීලනිප මන්ත්‍රීන් 16 ට එරෙහි විශ්වාසභංගය අද කතානායකවරයාටShiran VirajApril 6, 2018 by Shiran VirajApril 6, 20180 විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසිමේදී රජයට එරෙහිව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ඇතුළු පිරිසට එරෙහිව අද කථානායකවරයාට විශ්වාසභංග යෝජනාවක් භාරදෙන බව එක්සත්... Read more
Shiran VirajApril 6, 2018 by Shiran VirajApril 6, 20180 එක්සත් ජාතික පක්ෂය ගෙන එන විශ්වාසභංගයට සාර්ථකව මුහුණදීමට සූදානම් බව අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පවසනවා. අදාළ අමාත්‍යවරුන්ට එරෙහිව කථානායකවරයා... Read more
පිඟන් ගඩොල් කපන යන්ත්‍රයේ බ්ලේඩ් තලය ගැලවී ගෙල කැපී පෙදරේරුවා මරුටShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 යාන්ත්‍රික උපකරනයක් මඟින් ගඩොල් කපමින් සිටියදී එහි බ්ලේඩ් තලය ගැලවී ගොස් ගෙල ප්‍රේදේශය කැපී අසාධ්‍ය තත්ත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබු පෙදරේරුවෙක් අද (05)... Read more
හැම ත්‍රීවීලරයටම හයර් දුවන්න බැහැ- 20 වැනිදායින් පසු එන අලුත්ම නීතිය මෙන්නShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 ප්‍රමිති සහතිකයලත් මීටරයක් රහිත ත්‍රිරෝද රථවලට කුලීගමන් යාමට ලබන 20දා සිට අත්හිටුවන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. (under the courtesy of nethnews.lk news... Read more
හඳුනාගත් වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ නියම කරයිShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 මාර්ග අනතුරු අවම කිරීම සහ විනයගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් හඳුනාගත් මාර්ග රථවාහන වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඬ මුදල් හඳුන්වාදීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන... Read more
සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළම සාධන මට්ටම මෙවර දකුණු පළාතෙන්Shiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 දකුණු පළාත මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළම සාධන මට්ටමක් පෙන්නුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට දිවයින පුරා පෙනී සිටි සිසුන්ගෙන්... Read more
ෆේස්බුක් හැර නොයනබව සකර්බර්ග් කියයිShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 තමන් ෆේස්බුක් සමාගම හැර නොයන බව එහි හිමිකරු මාර්ක් සකර්බර්ග් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ෆේස්බුක් සමාගම ඉදිරියට ගෙන යා හැකි වර්තමානයේ සිටින එකම පුද්ගලයා තමා... Read more
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය සැමරීමට ජනපති එක්වෙයිShiran VirajApril 5, 2018 by Shiran VirajApril 5, 20180 සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය අදට යෙදී තිබෙන අතර, ඒ නිමිත්තෙන් අද (05) උදෑසන තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත... Read more