31.1 C
Colombo
June 9, 2025
LIFE LIFE NEWS News

කුරුලෑවලින් පීඩා විඳින කාන්තාවන්ට පුරුෂ ශුක්‍රානුවෙන් සහනයක්

අපි බොහෝ දෙනෙකුට තරුණ කාලෙදි කුරුලෑ හැදෙනවා.
සමහර අවස්ථාවල මැදිවියේ කට්ටියටද කුරුලෑ හැදෙන්න පුළුවන්.
ඒ කුරුලෑ කෙටි කාලයක් පවතින්න පුළුවන් නැත්නම් අවුරුදු කීපයක්ම තියෙන්නත් පුළුවන්.
මේ කියන්න යන්නේ කුරුලෑ වදෙන් පීඩා විදින ඔබ පුදුමයෙන් පුදුමයට පත්වෙන විශ්මිත රහසක් ගැනයි.
කුරුලෑ එන්න මුහුණේ හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්.
අපිරිසිදු සමක් පැවතීම,තෙල් සහිත සමක් පැවතීම, මානසික ආතතිය, සිරුරේ බැක්ටීරියා ආසාධන පැවතීම, උෂ්ණ සහ මේදය බහුල ආහාර භාවිතය සහ වැඩිහිටි වියෙහි වුනත් හෝමෝනවල ක්‍රියාකාරීත්වය මෙයට හේතු වෙන්න පුළුවන්.
මේ කුරුලෑ සඳහා වෙළද පොළේ විවිධ අලේපන වර්ග තියෙනවා. නමුත් ඉතින් අපි අමතක කරපු අපිට ගෙදරදිම කරගන්න පුළුවන් ප්‍රතිකාර බොහොමයක් තියෙනවා.
කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්ය ඩේව් කීගන් ඇතුළු පර්යේෂකයින් විසින් කරන ලද පරීක්ෂණයක් මගින් රූපලාවන්‍ය ලෝකය උඩු යටිකුරු වුණා.
පුරුෂ ශුක්‍රානු මුහුණේ වැටෙන කාන්තාවන්ගේ මුහුණේ කුරුලෑ සෑදීම අඩු බවට ඇති මතයක් ගැනයි එම පරීක්ෂණය සිදුවුණේ.
එහිදී ලැබුණ ප්‍රතිඵල විස්මිතයි.පුරුෂ ශුක්‍රානුවල අඩංගු ඉමියුනොග්ලොබින් සංඝටකය පී ඇක්නස් බැක්ටීරියාව මත ක්‍රියාකර කර එම බැක්ටීරියාව වහාම විනාශ කර දැමීමට සමත් වෙනවා.
ඒ වගේම එමගින් ඉදිමුම සහ වේදනාව අඩු වෙනවා වගේම මේ සඳහා බිත්තර කහ මදයත් යොදා ගත්තත්, එය මෙන් තිස් ගුණයකට වඩා පුරුෂ ශුක්‍රානු බලවත් බවයි පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙන්නේ.
පුරුෂ ශුක්‍රානු කෘතිමව නිපදවන්න බැරි නිසා ඉදිරියේදී කාන්තාවන්ගෙන් පිරිමින්ට විශාල ඉල්ලුමක් ඇති වෙයි කියලා මහචාර්ය ඩේව්  පවසලා තියනවා.
(under the courtesy of hitnews.lk news web)

Related posts

ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේ

Shiran Viraj

පොහොට්ටු අපේක්‍ෂකත්වය රනිල්ට දෙන්න සූදානම්.. එක කොන්දේසියයි..- මහ ලේකම්

Shiran Viraj

ජනාධිපති වියදම් හොදටම අඩු කරලා.. ජනාධිපති කාර්යාලයේ ප්ලේන්ටී විතරයි.. කිරි තේ බිවුවොත් සල්ලි ගන්නවා..

Shiran Viraj