31.1 C
Colombo
July 9, 2026
LIFELIFE NEWSNews

කුරුලෑවලින් පීඩා විඳින කාන්තාවන්ට පුරුෂ ශුක්‍රානුවෙන් සහනයක්

අපි බොහෝ දෙනෙකුට තරුණ කාලෙදි කුරුලෑ හැදෙනවා.
සමහර අවස්ථාවල මැදිවියේ කට්ටියටද කුරුලෑ හැදෙන්න පුළුවන්.
ඒ කුරුලෑ කෙටි කාලයක් පවතින්න පුළුවන් නැත්නම් අවුරුදු කීපයක්ම තියෙන්නත් පුළුවන්.
මේ කියන්න යන්නේ කුරුලෑ වදෙන් පීඩා විදින ඔබ පුදුමයෙන් පුදුමයට පත්වෙන විශ්මිත රහසක් ගැනයි.
කුරුලෑ එන්න මුහුණේ හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්.
අපිරිසිදු සමක් පැවතීම,තෙල් සහිත සමක් පැවතීම, මානසික ආතතිය, සිරුරේ බැක්ටීරියා ආසාධන පැවතීම, උෂ්ණ සහ මේදය බහුල ආහාර භාවිතය සහ වැඩිහිටි වියෙහි වුනත් හෝමෝනවල ක්‍රියාකාරීත්වය මෙයට හේතු වෙන්න පුළුවන්.
මේ කුරුලෑ සඳහා වෙළද පොළේ විවිධ අලේපන වර්ග තියෙනවා. නමුත් ඉතින් අපි අමතක කරපු අපිට ගෙදරදිම කරගන්න පුළුවන් ප්‍රතිකාර බොහොමයක් තියෙනවා.
කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්ය ඩේව් කීගන් ඇතුළු පර්යේෂකයින් විසින් කරන ලද පරීක්ෂණයක් මගින් රූපලාවන්‍ය ලෝකය උඩු යටිකුරු වුණා.
පුරුෂ ශුක්‍රානු මුහුණේ වැටෙන කාන්තාවන්ගේ මුහුණේ කුරුලෑ සෑදීම අඩු බවට ඇති මතයක් ගැනයි එම පරීක්ෂණය සිදුවුණේ.
එහිදී ලැබුණ ප්‍රතිඵල විස්මිතයි.පුරුෂ ශුක්‍රානුවල අඩංගු ඉමියුනොග්ලොබින් සංඝටකය පී ඇක්නස් බැක්ටීරියාව මත ක්‍රියාකර කර එම බැක්ටීරියාව වහාම විනාශ කර දැමීමට සමත් වෙනවා.
ඒ වගේම එමගින් ඉදිමුම සහ වේදනාව අඩු වෙනවා වගේම මේ සඳහා බිත්තර කහ මදයත් යොදා ගත්තත්, එය මෙන් තිස් ගුණයකට වඩා පුරුෂ ශුක්‍රානු බලවත් බවයි පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙන්නේ.
පුරුෂ ශුක්‍රානු කෘතිමව නිපදවන්න බැරි නිසා ඉදිරියේදී කාන්තාවන්ගෙන් පිරිමින්ට විශාල ඉල්ලුමක් ඇති වෙයි කියලා මහචාර්ය ඩේව්  පවසලා තියනවා.
(under the courtesy of hitnews.lk news web)

Related posts

ඉන්ධන ජාවාරම්කරුවන් ඇල්ලීමට හමුදා බුද්ධි අංශ යොදවයි; වැටලීම් දැඩි කරන බව ඛනිජ තෙල් සභාපති පවසයි

Shiran Viraj

මට සෞඛ්‍ය ඇමතිකම දුන්නොත් සියල්ල විසදනවා.. අපේ දෙන්නෙක් ගියා වගේ මටත් ආණ්ඩුවට යන්න පුළුවන්..

Shiran Viraj

ඉන්ධන මිල වැඩි කරන්නේ භාවිතය අඩු කරන්නයි..- සිපෙට්කෝ සභාපති

Shiran Viraj