31.1 C
Colombo
June 9, 2025
International News News

එල් සැල්වදෝර් වැසියන්ට රටින් පිටවන්නැයි ට්‍රම්ප් කියයි

අමෙරිකාවේ වෙසෙන එල් සැල්වදෝර් වැසියන්ට රටින් පිටවන ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් දැනුම්දී තිබේ.
2019 සැප්තැම්බර් 09 වනදා වන විට ඔවුන්ට අමෙරිකාවෙන් පිටවන ලෙස කල් ලබාදී ඇති බව සඳහන්ය.
තාවකාලික රැකවරණ යටතේ අමෙරිකාවේ රැඳී සිටිමට සහ රැකියා කිරීමට එල් සැල්වදෝර් වැසියන් ලක්ෂ 02ක පමණ පිරිසකට අමෙරිකානු රජය අවසර ලබාදී තිබුණි.
මධ්‍යම අමෙරිකානු රටක් වන එල් සැල්වදෝරය 2001 වසරේදී සිදු වූ දරුණු භූමි කම්පාවක් හේතුවෙන් එම වැසියන්ට අමෙරිකාවේ රැඳී සිටිමට අවසර ලබාදී තිබු බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලංකාව දෙසතියක් ඇතුලත ඉන්දියාවේ තත්වයට..

Shiran Viraj

රටේ තෙල් හිග වෙන්නේ ගම්මන්පිලගේ ප‍්‍රකාශ නිසයි…

Shiran Viraj

අලුත් පද්ධතිය ලෑස්තියි.. 07දා සිට වාහන ලයිෂන් ගෙදර සිටම…

Shiran Viraj