31.1 C
Colombo
June 2, 2026
International NewsNews

එල් සැල්වදෝර් වැසියන්ට රටින් පිටවන්නැයි ට්‍රම්ප් කියයි

අමෙරිකාවේ වෙසෙන එල් සැල්වදෝර් වැසියන්ට රටින් පිටවන ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් දැනුම්දී තිබේ.
2019 සැප්තැම්බර් 09 වනදා වන විට ඔවුන්ට අමෙරිකාවෙන් පිටවන ලෙස කල් ලබාදී ඇති බව සඳහන්ය.
තාවකාලික රැකවරණ යටතේ අමෙරිකාවේ රැඳී සිටිමට සහ රැකියා කිරීමට එල් සැල්වදෝර් වැසියන් ලක්ෂ 02ක පමණ පිරිසකට අමෙරිකානු රජය අවසර ලබාදී තිබුණි.
මධ්‍යම අමෙරිකානු රටක් වන එල් සැල්වදෝරය 2001 වසරේදී සිදු වූ දරුණු භූමි කම්පාවක් හේතුවෙන් එම වැසියන්ට අමෙරිකාවේ රැඳී සිටිමට අවසර ලබාදී තිබු බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය රිමාන්ඩ්

Shiran Viraj

නාමල් සමග 40ක් විපක්‍ෂයකට…?

Shiran Viraj

රනිල් ඉවත් කරන්න පෙර සිටම ජනපතිට සුදානමක් තිබුණා

Shiran Viraj