29.5 C
Colombo
July 8, 2026
Local NewsNews

facebook එකෙන් ගත්තු Photo එක විකෘති කර බිය වද්දා කත වරින් වර කෙලෙසලා

ස්ත්‍රී දූෂණ චෝදනා මත ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ලබාගත් කාන්තාවකගේ ඡායාරූපයක් විකෘති කර ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර සැකකරු වරින් වර අදාළ කාන්තාව දූෂණය කර ඇති බව පොලීසිය පවසයි.
අදාළ සැකකරු කන්තාවගෙන් රුපියල් දසදහසක මුදලක් බලෙන් ලබාගෙන ඇති බවද වාර්තා වෙයි.
සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී පැමිණිලි කාර කාන්තාවගේ සහ තවත් කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප තිබී සොයාගත් බව ඇඹිලිපිටිය පොලීසිය පැවසුවේය.
සැකකරු 26 හැවිරිදි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනාධිපති 2021 දක්වා බලයේ ඉන්නයි හදන්නේ’ – කෙහෙළිය

Shiran Viraj

යාපනයේ මන්ත්‍රීවරයෙක් සමග පොලිස් රාජකාරියට බාධා කල පක්ෂ සංවිධායකවරයික් අත්අඩංගුවට….

Shiran Viraj

ලසන්ත වික‍්‍රමතුංගගේ බිරිදට ආණ්ඩුවෙන් ඉහල තනතුරක්…

Shiran Viraj