July 11, 2026
NewsPolitical

නීතිය හා සාමය රනිල්ට

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා කදුරට සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
කබීර් හෂීම් මහතා උසස් අධ්‍යාපන හා මාහාමාර් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.
වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍යවරයා ලෙස රවීන්ද්‍ර සමරවික්‍රම මහතාත්, පියසේන ගමගේ මහතා තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් පත්කර තිබේ.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, කබීර් හෂීම් මහතා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමත්‍යවරයා ලෙසත්, යෞවන කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක මහතාත්, හරීන් ප්‍රනාන්දු මහකා ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශරැකියා අමාත්‍යවරයා ලෙස ලෙස දිවුරුම් දී ඇත.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

සජිත් Daily Mirror තහනම් කරයි..

Shiran Viraj

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුටත් කොරෝනා

Shiran Viraj

නායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..

Shiran Viraj