24.5 C
Colombo
September 20, 2026
NewsPolitical

SB ගේ නිවසේ විශේෂ සාකච්ඡාවක්

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම ඊයේ (18) රාත‍්‍රියේ නැවත රැස් වී තිබෙනවා.
එස්. බී. දිසානායක මන්ත‍්‍රිවරයාගේ නිවසේදී ඔවුන් මෙලෙස රැස් වී තිබෙන බවයි දේශපාලන ආරංචි පැවසුවේ.
කෙසේ වෙතත් විදේශගතව සිටීම හේතුවෙන් සුසිල් පේ‍්‍රමජයන්ත, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත‍්‍රිවරුන් මෙම රැස්වීමට සහභාගී වී සිට නැහැ.
ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනාවකත් ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ‍්‍රී ලංකාවට අහිමි වෙයි

Shiran Viraj

රාජකාරි කාලයේදී රාජ්‍ය සේවකයන්ට ජංගම දුරකතන තහනම් කරමින් චක‍්‍රලේඛයක්..

Shiran Viraj

‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…

Shiran Viraj